profitable crops/trees

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
machnla waga karanna hoda profitable crops/trees moanwada ?
ikkmanta paladawa ena ewa & long term ekata karanawanm ?
:rolleyes:
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් මම නම් ටී දාලා තියෙන්නේ. දැන් කිලෝ එකකට 70 විතර දෙනවා මාසේකට 25 පන්නලා ගන්න පුලුවන් .එත් දලු කඩන අයට පොහොර වලට ටිකක් විතර වියදම් ගෙදර කාට හරි දලු ටික කඩාගන්න පුලුවන් නම් ලාබයි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    walla patta
    1 kg= rs.3 500 000
    :D :D :D

    වල්ලා පට්ටා වල රෙක්සීන හැම ගහකම හැදෙන්නේ නෑ මචන් .සමහර ගස් වල හැදෙනවා සමහර ගස් වල නෑ එකයි වාණිඡ වශයෙන් වල්ල පට්ටා වගාකරන්න අමාරැ .
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    dan issarahata okkoma profitable ban ahuwena hama ekama palakarapan. balapan sathiyen sathiyata ganan wadiwena hati.. man danna widiyata tea hodai pol hodai.
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    947
    1,180
    93
    Negombo
    ගoජා නම් පට්ට profitable ... හැබැයි පුතො හිතන්නවත් එපා වවන්න...

    No-Weeds-Teaser.gif
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මචන් මම නම් ටී දාලා තියෙන්නේ. දැන් කිලෝ එකකට 70 විතර දෙනවා මාසේකට 25 පන්නලා ගන්න පුලුවන් .එත් දලු කඩන අයට පොහොර වලට ටිකක් විතර වියදම් ගෙදර කාට හරි දලු ටික කඩාගන්න පුලුවන් නම් ලාබයි

    කොයි පැත්තෙද මචන් තේ ඉඩම තියෙන්නෙ?
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    වල්ලා පට්ටා වල රෙක්සීන හැම ගහකම හැදෙන්නේ නෑ මචන් .සමහර ගස් වල හැදෙනවා සමහර ගස් වල නෑ එකයි වාණිඡ වශයෙන් වල්ල පට්ටා වගාකරන්න අමාරැ .

    meka parana gas wala nam adui. 1yr walata wada adu gas walata hormone ekak add karala rexine wadenna kramayak tiyanawa. TV eke giye. attadha danne na. un kiwwa widiyata un palayak 1000 gane denaawa. aduma pala ganna puluwan gaana 10i. 5yr walin gaha hariyanawalu.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    machn mewa hadanna podi idak athi neda,bell pepper neda me?
    kohomada hadanna puluwn?

    Red farm nam garden walata ganne 15 k witarawenawa palayak. Gam miris wagema anithkulu badu ewath high export priceynawa.papaw chemical natuwa haduwt japan wala patta ganan
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Red farm nam garden walata ganne 15 k witarawenawa palayak. Gam miris wagema anithkulu badu ewath high export priceynawa.papaw chemical natuwa haduwt japan wala patta ganan

    machn owa wikuanne kohomada ? ganna kada ehema tiyenwada ?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    machn owa wikuanne kohomada ? ganna kada ehema tiyenwada ?

    Red palm nam mach gidak garden devlop karana un haraha wiknenne.kulubadu nam lot ganna un ona taram innawa .ubata ubena brand ekak yatath expirt karannath puluwan .export dev board eken buyers la set karaganna puluwan .sulu apanayana boga ministry 1 t help karanawa.loan ganat pulywan..papaw wage nam air freight krna eenne narak wena nisa .palaturu export krna eka lesi na .mulin lesi ewa krna wade set unma ona deyak puluwan.