Profitable FOREX Signal service

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Chat එකට මොකද උනේ මචන්ලා? :confused:
    no longer available කියල වැටුන.
     

    Thilak78

    Junior member
  • Feb 29, 2012
    105
    12
    18
    Ekane mageth no longer avaible kiyala thiyenne.mkd da ne case eka.eye trade tikath profit giya.eyeth mama goda impulse hinda
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කෝ බන් චැට් එක වැඩ නෑ නේද.

    Dear Members,

    We have decided to take off the group discussion due to some unavoidable circumstances. You may still connect with us directly through @hello_impulse and clear your questions.

    Best
    Team Impulse
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අපරාදේ chat එක නම් නැති උනේ. :(
    එත් admin වෙන්න ඇති දල තියනවා ඕනේ නම් massage එකක් දාන්න කියල.
    ඊයේ උදේ වරුවේ එකෙක් දෙන්නෙක් පිස්සු කෙලිය නිසා අවුල් ගියද දන්නේ පොරට.
    notification එකක් pin කරලම තිබ්බ අන්තිමට.
     

    Thilak78

    Junior member
  • Feb 29, 2012
    105
    12
    18
    Mamath Telegram eke dunna signal thamai adath damme.okkoma profit una.Ape un pissu natapu hinda dicussion eka delet karanna athi