Programing podi uddavak...

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    උබ අහලා තියනවාද Web Services කියලා ජාතියක්

    අහලා නැත්නම් පොඩ්ඩක් කියන්නම් Web Service එකක් කියන්නේ මචන් Web Application එක්කට Access කරන්න අපට හදන්න පුලුවන් Method Combination එක්කට. ඒ වගේ දේකින් තමා Web Application එකකට Mobile Application වගේ දේවල් හදන්නේ. තේරුනාද මන්දා :P

    හරි අපි ගමුකෝ උදාහරනයක්. ඔන්න අපිට ඕනෙ වෙනවා Facebook Comment දාන්න පුලුවන් පොඩි Mobile Application එකක් හදන්න So අපි මේක කරන්න ඕනෙ Facebook එකෙන් දෙන Service එක Use කරලා Developer.facebook.com ගිහින් පොඩ්ඩක් බලපන්. ඉතින් මේ Service එකෙන් අපිට ඕනෙ කරන හැම Method එකක්ම හදලා දීලා තියේ අපට තියන්නේ උන් කියලා තියන විදියට අදාල Input දෙන්න විතරයි එතකොට Automatically අපට අවශ්‍ය වැඩේ කරගන්න පුලුවන්.

    හොදයි REST කියන්නේ web services වල තියන අලුත්ම technology එකක්. ඉස්සර තිබ්බේ SOAP වගේ services. ඒවා ටිකක් Advanced ඒත් REST ටිකක් ඉගෙන ගන්නත් ලේසි ලොකු වැඩකට උනත් සුපිරි Web services technology එකක්

    උබ Java වලින් REST web service ලියන්න ඒම ඕනෙ නම් මෙතනින්ඉගෙන ගනින් මමත් මේකෙන් තමා අල්ලගත්තේ mkyong.com

    • Like
    Reactions: KingCM

    roshanrox524

    Member
    Jul 14, 2014
    33
    2
    0
    හොද පුතා;16893378 said:

    Thank you very much
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    soap kiyanne envelope ekata one karana ewwa daala send karanawa client to server

    rest ekedi url ekata bind karala thiyenne
    eka balala response karanawa
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    :D:D:D:D:D