Programmerලාගෙන් උදවුවක් ඕන

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මචන් අලුත් 4g සිම් HSPA modem එකට දාල කලින් 3g sim එකෙන් වගේ sms යවන්න බැරිද ?
    මගේ කලින් ඒ විදියට හදල තිබුණු ප්‍රෝග්‍රෑම් එකක් දැන් වැඩ කරන්නේ නැනේ.

    ඒවගේ අලුත් ප්‍රෝග්‍රෑම් එකක් develop කරන්න SMS gateway එකක් ගන්න වෙනවද?