• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    giphy.gif

    :rofl::rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකක්ද බං මේකෙ තේරුම ? :dull: :dull:
    ඔය ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කෝඩිං කරන හැටිද ? :confused: :confused:
    බොරු කරන්න එපා බං :no: :no:
    යකෝ ලූප් එකක් ලියාගන්නම පැය කාලක් විතර කල්පනා කරන්න ඕනෙ ඔහොම කෝඩිං කරයි බම්බුව :no: :no:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මරුසිරා;19688896 said:
    :dull::D

    මොකක්ද බං මේකෙ තේරුම ? :dull: :dull:
    ඔය ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කෝඩිං කරන හැටිද ? :confused: :confused:
    බොරු කරන්න එපා බං :no: :no:
    යකෝ ලූප් එකක් ලියාගන්නම පැය කාලක් විතර කල්පනා කරන්න ඕනෙ ඔහොම කෝඩිං කරයි බම්බුව :no: :no:

    PHP:
    $whitewalker = 'the_guy';
    
    while ($whitewalker) {
    
    echo 'fuck you!';
    
    }

    :P
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මොකක්ද බං මේකෙ තේරුම ? :dull: :dull:
    යකෝ ලූප් එකක් ලියාගන්නම පැය කාලක් විතර කල්පනා කරන්න ඕනෙ ඔහොම කෝඩිං කරයි බම්බුව :no: :no:

    foreach(item in items)
    {
    //do what ever with item
    // seriously this takes 15 minutes ?
    }
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං කිව්වෙ ඔහොම ලූප් නෙමේ යකුනේ :no: :no:
    ෆැක්ටෝරියල් හොයන ලූප් එකක්, ප්‍රයිම් නම්බර් එකක්ද බලන ලූප් එකක්, 2 4 6 8 . . ඔහොම ප්‍රින්ට් වෙන ලූප් එකක් වගේ :dull: :dull:
    නිකං පොඩි ප්‍රෝග්‍රෑම් එකක සෝස් කෝඩ් එක ගත්තත් අඟලෙන් අඟලට ලූප්නෙ බං :dull: :dull:
    ඉතිං එහෙම ඒව ඔච්චර වේගෙන් ලියන්න බෑ කියලයි කිව්වෙ :dull: :dull:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොකක්ද බං මේකෙ තේරුම ? :dull: :dull:
    ඔය ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කෝඩිං කරන හැටිද ? :confused: :confused:
    බොරු කරන්න එපා බං :no: :no:
    යකෝ ලූප් එකක් ලියාගන්නම පැය කාලක් විතර කල්පනා කරන්න ඕනෙ ඔහොම කෝඩිං කරයි බම්බුව :no: :no:

    Oya ara Jim Carreyge film eke uu emails walata answer karana hati ban:yes::P