Programmers help

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Machanla mama gatta pika software builder eka..eken easily software create karanna puluwan..

    mata meke prashna godak thiyenawa.. meke tutorial daalath ne komada karanne kiala... :rolleyes::rolleyes:

    meka install kalaama programming danna ayata terenawa..mama nam tikai danne...mata meken podi system ekak hadaaganna oone ekai :D :D

    plz udaw,...

    paleha link eke athi 34 mb.. :yes: :yes:

    readme file eka balala install karaganna

    https://kickass.to/pika-software-builder-4-9-2-5-0-latest-precracked-full-version-t9488589.html
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    oh මේකේ code ගහන්න බෑ මම හිතන්නේ, මේක Interface designer එකක් විතරයි.

    . Its WYSIWYG form editor allows for the effortless building of application interfaces.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    රෙද්දෙ සොෆ්ට්වෙයා බිල්ඩර්ස් :/
    ඔව්ව වැඩක් නෑ බං..
    කෙලින්ම මොකක් හරි ලැන්ග්වේජ් එකකට බැහැපං බං..
    පට්ටම කම්මැලි නම් වීබී .නෙට් හරි කරපං..
    ඒත් බැයි නං වීබී 6.0 හරි කරපං..
    ඕනෙ තරං ටියුටෝ තියේ..
    ඕනෙ තරං පොත් තියේ පට්ටෙට පැහැදිලිව විස්තර කරන..

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම

    රෙද්දෙ සොෆ්ට්වෙයා බිල්ඩර්ස් :/
    ඔව්ව වැඩක් නෑ බං..
    කෙලින්ම මොකක් හරි ලැන්ග්වේජ් එකකට බැහැපං බං..
    පට්ටම කම්මැලි නම් වීබී .නෙට් හරි කරපං..
    ඒත් බැයි නං වීබී 6.0 හරි කරපං..
    ඕනෙ තරං ටියුටෝ තියේ..
    ඕනෙ තරං පොත් තියේ පට්ටෙට පැහැදිලිව විස්තර කරන..

    ow bn vb walin patan ganna haduwe...hoda sinhala tutorial nadda machan...vb 2008 down kalaa
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    oh මේකේ code ගහන්න බෑ මම හිතන්නේ, මේක Interface designer එකක් විතරයි.

    . Its WYSIWYG form editor allows for the effortless building of application interfaces.

    coding puluwan wage bn ...ane manda thks..atarala damma amchan ooka...vb karanna haduwe
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ow bn vb walin patan ganna haduwe...hoda sinhala tutorial nadda machan...vb 2008 down kalaa

    :( මචං උඹ සිඞ්හල ටියුටෝරියල් හොයන්න ගියොත් නං වීබී නෙමේ මොක පටං ගත්තත් එක තැනක නවතින්න වෙනවමයි :/
    ප්‍රශ්නයක් ආවාම ස්ටැක් ඕවර් ෆ්ලෝ එකේ සිඞ්හලෙන් අහන්නද බං ?

    අමාරුවෙන් හරි කියෝපං.

    ඔරියලි එකෙනුයි ව්‍රොක්ස් එකෙනුයි ඒප්‍රෙස් එකෙනුයි පට්ට පොත් සෙට් එකක් ගහනව..

    ඕන්නං කියාං හොයල දෙන්නං..
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම

    :( මචං උඹ සිඞ්හල ටියුටෝරියල් හොයන්න ගියොත් නං වීබී නෙමේ මොක පටං ගත්තත් එක තැනක නවතින්න වෙනවමයි :/
    ප්‍රශ්නයක් ආවාම ස්ටැක් ඕවර් ෆ්ලෝ එකේ සිඞ්හලෙන් අහන්නද බං ?

    අමාරුවෙන් හරි කියෝපං.

    ඔරියලි එකෙනුයි ව්‍රොක්ස් එකෙනුයි ඒප්‍රෙස් එකෙනුයි පට්ට පොත් සෙට් එකක් ගහනව..

    ඕන්නං කියාං හොයල දෙන්නං..

    ook machan hoyala diyankoooo

    link ekak hari
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ook machan hoyala diyankoooo

    link ekak hari

    විශුවල් බේසික් වලට මේ දෙක හොඳයි
    http://it-ebooks.info/book/982/
    http://it-ebooks.info/book/1380/

    වී බී නම් ඒ හැටි අල්ලන්නෑ..
    වීබී කල්ල ඉවර වෙලා හරි, කෙලින්ම විබී නොකර හරි C# කරපං.
    විශුවල් බේසික් වලට වඩා ඒක සෑහෙන්න පාවිච්චි වෙනව..
    C# වලට මේ ටික හොඳා..

    http://it-ebooks.info/book/2213/
    මේක මුල ඉඳන් පටං ගන්න හොඳයි.

    C# වලිං ඩේටබේස් ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න මේක පට්ටයි.. බිගිනර්. මුල ඉඳලම පැහැදිලි කරනව.. (mysql)
    http://it-ebooks.info/book/902/

    C# වලිං වින්ඩෝස් ස්ටෝ ඇප්ස් ගහන්න නම් මෙන්න මේක හොඳයි..
    Windows
    Runtime via C#

    මේකෙ නං පොත හොයාගන්න බැරිවුනා බං :/ කොපිරයිට් සෙද්දකට අයිං කල්ල.. ගූගල් පාරක් දීල බලපං..
    Jeffrey Richter
    Maarten van de Bospoort දෙන්න ලියපු එකක්..

    ලියද්දි එන අවුල් විසඳගන්න හොඳයි කුක් බුක් එක. ඔරියලි එකෙන් ගහන්නෙ.. ඒකෙ තනිකරම ප්‍රශ්න සාකච්ඡා කරන එක කරන්නෙ..
    http://it-ebooks.info/book/201/
    හැබැයි තියෙන්නෙ C# 3.0 වලිං..
     
    • Like
    Reactions: DJLik

    thanks machan.....godak wadagath rep added
     
    • Like
    Reactions: markhaloce