programming උඩාව් !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

මචංලා....

මට දැනගන්න ඕනෙ මේ දෙකෙන් මොකක්ද ලේසියෙන් වැඩක් කරගන්න හොඳ කියල...

DirectX ද ?
OpenGL ද ?

ඩිරෙක්ට් X ටිකක් ලෙවකාල වගේ බැලුව.. :(
හරියන්නෑ බං..

9නම් ටිකක් හරි හොඳා... ඒත් 11 :(
මාර කෝඩ් තොගයක් ලියන්න ඕනෙ බං...

OpenGL කලොත් ලේසි වෙයිද ?

මොනෝගේම් xna වගේ නම් කරන්න කියන්න එපා බං.. එව්ව රන් කරන්න බෑ.. :(
වීජීඒ එක හද්ද පරණයි.. ඒ මදිවට ඔන්බෝඩ්..

මට ඕනෙ කරන්නෙ 3D මොඩල් එකක් වගේ හරෝ හරෝ බලන්න පුළුවන් වින්ඩෝ එකක් හදාගන්න වගේ..
OpenGL එකෙන් කරන්නත් සැර කට්ටක් කන්න ඕන වෙයිද බං ?

දෙකම කල්ල තියෙන උන් ඉන්නවනං උදාආව් !
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    OpenGL මුලදි ගොඩක් ලේසියි ඒ වුනාට ටිකක් ගැඹුරට කරන්න යනකොට ගොඩක්ම අමාරුයි කියලා තේරෙනවා, හැබැයි DX වල මුලදිම පොඩ්ඩක් අමාරුයි හැබැයි ඒ ටික ඉගෙන ගත්තට පස්සේ දිගටම අවුලක් නැතිව කරගෙන යන්න පුලුවන්. ඔය කියලා තියන දේ තනියම කරන්න ගියොත් නම් (OpenGL or DX)ටිකක් ඉගෙන ගන්න වෙනවා(විශේශයෙන් shaders එහෙම ඕන නම්) හැබැයි ඔක සාම්පල් කෝඩ් එකක් හොයා ගත්තොතින් නම් ලේසියෙන්ම කරන්න පුලුවන් වෙයි අනිත් එක Unity or UDK එක පොඩ්ඩක් බැලුවනම් සිම්පල් දෙයක් කරන්න තියෙන්නේ
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    OpenGL මුලදි ගොඩක් ලේසියි ඒ වුනාට ටිකක් ගැඹුරට කරන්න යනකොට ගොඩක්ම අමාරුයි කියලා තේරෙනවා, හැබැයි DX වල මුලදිම පොඩ්ඩක් අමාරුයි හැබැයි ඒ ටික ඉගෙන ගත්තට පස්සේ දිගටම අවුලක් නැතිව කරගෙන යන්න පුලුවන්. ඔය කියලා තියන දේ තනියම කරන්න ගියොත් නම් (OpenGL or DX)ටිකක් ඉගෙන ගන්න වෙනවා(විශේශයෙන් shaders එහෙම ඕන නම්) හැබැයි ඔක සාම්පල් කෝඩ් එකක් හොයා ගත්තොතින් නම් ලේසියෙන්ම කරන්න පුලුවන් වෙයි අනිත් එක Unity or UDK එක පොඩ්ඩක් බැලුවනම් සිම්පල් දෙයක් කරන්න තියෙන්නේ

    සාම්පල් වලිං හරියන්නෑ බං :/
    තනියමම කරගන්න ඕනෙ..
    යුනිටි udk ?

    DX ඕපන්ජීඑල් දෙකට වඩා ගොඩක් ලේසිද ? :O
    අම්මට හුඩු.. යුනිටි වල C# වලිනුත් ලිව්වෑකි නේ :D

    මචං.. මට DX11 කම්පැටිබල් වීජීඒ එකක් නෑ..
    DX11 වින්ඩෝ එකක් හැදුවත් Hardware වෙනුවට පාවිච්චි කලේ රෙෆරන්ස්..
    Unity රන් කරන්න පුළුවන් වෙයි නේ බං ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo

    සාම්පල් වලිං හරියන්නෑ බං :/
    තනියමම කරගන්න ඕනෙ..
    යුනිටි udk ?

    DX ඕපන්ජීඑල් දෙකට වඩා ගොඩක් ලේසිද ? :O
    අම්මට හුඩු.. යුනිටි වල C# වලිනුත් ලිව්වෑකි නේ :D

    මචං.. මට DX11 කම්පැටිබල් වීජීඒ එකක් නෑ..
    DX11 වින්ඩෝ එකක් හැදුවත් Hardware වෙනුවට පාවිච්චි කලේ රෙෆරන්ස්..
    Unity රන් කරන්න පුළුවන් වෙයි නේ බං ?

    Unity game engine ekata nam poddak withara perfromance one wenawa e wunata force dx9 dala deploy karoth parana vga vala run karana puluwan. DX and OpenGL valata vada lesi godak dewal GUI editor eken karaganna puluwan C# valinuth script karanna puluwan,javascrpt walinuth puluwan.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Unity game engine ekata nam poddak withara perfromance one wenawa e wunata force dx9 dala deploy karoth parana vga vala run karana puluwan. DX and OpenGL valata vada lesi godak dewal GUI editor eken karaganna puluwan C# valinuth script karanna puluwan,javascrpt walinuth puluwan.
    තෑන්ක්ස් මචං.. :)
    එහෙනං යුනිටි වලටම බහිනව...