programming වලට හොදම Lap එකක්ද? PC එකක්ද?
මචන් මම SLIIT එකේ Software Engineering කරන්න හිතන් ඉන්නේ මේ නොවැම්බර් Intake එකෙන් තමයි යන්න ඉන්නේ ඒක නිසා මට lap එකක් හරි pc එකක් හරි ගන්න අවස්තාවක් තියෙනවා මගේ ඉදිරි වැඩ වලට ගොඩක් වැදගත් වෙන්නේ lap එකක්ද pc එකක්ද කියල කියන්න ඒත් එක්කම ගන්න Lap or Pc එකේ තියෙන්න ඕනේ අවම performance මොනවද කියලත් කියලම යන්න

resolution mathai. 14 unatha awlak na. 12.1 unatha awlak na 1024 wide thiyena nisa. mostly 1366.. 