loku screen ekak thiyena lap ekak gaththoth battery backup time eka adui
hmm ekath atta ne
loku screen ekak thiyena lap ekak gaththoth battery backup time eka adui

Lap
15.6" wage screen ekak(screen eka podi unoth coding waladi scroll kara kara inna wenawa)
1TB withara HDD ekak(aduma)
RAM at least 4GB
Processor : i5 (i3 unath ithin aulak na)

Lap ekak bn. Normally 15.6 inch i5 wage thama ithin galapenne. Game ehemath ehen mehen gahanawa nam dedicated graphics thiyana ekak ganna. Naththam onboard graphics hodatama athi. Hugak kada wala students offers thiyanawa. Ewage ekak set karan gaththama thawath adui. Brand eka wadiya prashnayak karaganna epa. Dell nam inspiron hari HP nam probook wage godak use wenawa. Good luck.

ස්තූතියි මචන් උපදෙස් වලටඅනිවා ලැප් එකක් තමා........
Voltage දාල තියෙන ස්පෙක්ස් ගොඩක් දුරට ගැලපෙනව.
හැබැයි i3 නම් ගන්න එපා,![]()
අනිවා i5 තමා.
i7නම් ටිකක් වැඩීවගේ.
ස්ක්‍රීන් සයිස් එකනම් අනිවා 15.6" තියෙන එකක් ගනින්.
සමහරවිට උඹට vmWare, VirtualBox වගේ වර්චුවල් මැශින් දාන්න වුනොත් හරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඩිවෙලොපින් කරනකොටනම් 4GB ටිකක් මදි වෙයි/ස්ලෝ වෙයි.![]()
ගාන වැඩිවෙනස්ක් නැතිනම් 8GB එකකට ට්‍රයි කරපන්.
ඒජන්ට්ගෙන්ම ගනින්, ටිකක් ගනන් වැඩි වුනත්, උඹට බයවෙන්න දෙයක් නෑ.
යුනිටි එකෙන් නම් ගන්න එපා කොච්චර අඩු වුනත්, මොනාහරි වුනොත් (වොරන්ටි තිබුනත්) උඹ ඉවරයි.................
students offers Sliit eke ayata denawada bn?![]()
8gb ram ekak ganin. mokada programmer kenek nam godak welawata me tika ekama welawe wada..screen eka tikak loku unoth hodayi ne bn godak wela wada karaddi as walatat pahasuyine

Apo ow bn. Student ID eka aran giyama hari. Mage yaluwek lagadi abans ekenuth gaththa HP i5 eka student offer ekakata.

apo echchara salli na bn
අනිවා ලැප් එකක් තමා........
Voltage දාල තියෙන ස්පෙක්ස් ගොඩක් දුරට ගැලපෙනව.
හැබැයි i3 නම් ගන්න එපා,![]()
අනිවා i5 තමා.
i7නම් ටිකක් වැඩීවගේ.
ස්ක්‍රීන් සයිස් එකනම් අනිවා 15.6" තියෙන එකක් ගනින්.
සමහරවිට උඹට vmWare, VirtualBox වගේ වර්චුවල් මැශින් දාන්න වුනොත් හරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඩිවෙලොපින් කරනකොටනම් 4GB ටිකක් මදි වෙයි/ස්ලෝ වෙයි.![]()
ගාන වැඩිවෙනස්ක් නැතිනම් 8GB එකකට ට්‍රයි කරපන්.
ඒජන්ට්ගෙන්ම ගනින්, ටිකක් ගනන් වැඩි වුනත්, උඹට බයවෙන්න දෙයක් නෑ.
යුනිටි එකෙන් නම් ගන්න එපා කොච්චර අඩු වුනත්, මොනාහරි වුනොත් (වොරන්ටි තිබුනත්) උඹ ඉවරයි.................
Apple macbook pro
තැන්ක්ස් මචන්8gb ram ekak ganin. mokada programmer kenek nam godak welawata me tika ekama welawe wada..
mp3 player (jet audio or kmp)
developing ide
db soft(sql,mysql)
internet browser
notepads
excel or word documents
anthimata develop karana software eka.
oya okkoma run karaddi 4gb ekaka.. poddak leda denawa. 8gb ekak ganin..
anika intelija, android emulators wage 4gb ram ekaka nam ba.![]()
unity eken man dell lapak gatta ..dan mother boad eka gehen .. -ekawela inne man
හැබැයි උන්ගේ පට්ට අඩුයි නේ බන් මගේ යාලුවෙක් දැන් මාස 3කට විතර කලින් HP lap එකක් ගත්තා ඒක බලපු හැමතැනම 95000-100000 ත් අතර ඒත් unity ඒකෙන ගත්තේ 82000 කට

ගාන නම් අඩුයි. ඒත් ඉතින් ඔය ජල්තර කරලා ලංකාවට ගෙනාපු ලැපක අවුලක් ආවොත් ඔය ලැබිච්ච discount එක වගේ 2x 3x ගුණේකින් තමයි තට්ටු වෙන්නේ මචෝ
බොරු කියන්නේ මොකටද මාත් ලැප ගත්තේ Unityයෙන්. 2011දි. මම ලැප බබා වගේ පාචිච්චි කලේ/කරන්නේ. තාම නම් කිසිම hardware issue එකක් ආවෙ නැහැ. එක සැරයක් කූබි ටිකක් ඇතුලට ගිහින් පොඩි අවුලක් ආවා. සර්විස් එකක් කරලා ගොඩ දාගත්තා. ඒක ඉතින් කූබි නිසා වෙච්ච වැඩක්.![]()
හැබැයි Unityයේ කඩ වලින් ගත්ත ගොඩක් අයට ඔහොම සුන්දර කතාවක් නම් නැහැ![]()
ගාන නම් අඩුයි. ඒත් ඉතින් ඔය ජල්තර කරලා ලංකාවට ගෙනාපු ලැපක අවුලක් ආවොත් ඔය ලැබිච්ච discount එක වගේ 2x 3x ගුණේකින් තමයි තට්ටු වෙන්නේ මචෝ
බොරු කියන්නේ මොකටද මාත් ලැප ගත්තේ Unityයෙන්. 2011දි. මම ලැප බබා වගේ පාචිච්චි කලේ/කරන්නේ. තාම නම් කිසිම hardware issue එකක් ආවෙ නැහැ. එක සැරයක් කූබි ටිකක් ඇතුලට ගිහින් short circuit වෙලා පොඩි අවුලක් ආවා. සර්විස් එකක් කරලා ගොඩ දාගත්තා. ඒක ඉතින් කූබි නිසා වෙච්ච වැඩක්.![]()
හැබැයි Unityයේ කඩ වලින් ගත්ත ගොඩක් අයට ඔහොම සුන්දර කතාවක් නම් නැහැ![]()

උඹේ වාසනාව මචන්,
මමනම් අයිත් ඕකෙන් සීඩී එකක්වත් ගන්නෙ නෑ.
යුනිටි එකෙන් මම මීට කාලෙකට කලින් ලැප් එකකුයි, කැස්පර්ස්කි වයිරස් ගාඩ් එකකුයි ගත්ත.
ගෙදර ගෙනල්ල ඉන්ස්ටෝල් කරන්න සීඩී එක දාද්දි සීඩී එක ඩිටෙක්ට් වෙන්නෙ නෑ, එරර් එකක් ආව.
වෙන මැශින් වලත් දාල බැලුව ඒත් එහෙමමයි.
ඊට පස්සෙ අයෙත් ගමේ ඉදන් ගියා යුනිටි, උන් කියපි සීඩී එකේ පැකින් කඩල නිසා කිසිදෙයක් කරන්න බෑ, ඔයගොල්ල මේක ඩැමේජ් කරගෙන ඇති කියල.
අපි ඒක රොම් කීපයක් ට්‍රේ එකට දාපු එක විතරයි කලෙ. අඩුම තරමින් මේසයක් උඩින්වත් තිබ්බෙ නෑ.
ඒකට ගිය සල්ලි එතනින්ම ඉවරයි.
ලැප් එකත් අවුරුද්ද යන්න අලින් හුටස් වුනා, උන් ඊට පස්සෙ වොරන්ටි ක්ලේම් කරන්න කැමතිම නෑ, අපි අරක කරල මේක කරල කිය කිය මගාරිනව.
අන්තිමට හොද කටවාචාල පොරක් එක්ක ගිහින් දෙකක් කතාකරල තමයි, දවස් දෙක තුනකට පස්සෙ හාඩ් එක රිප්ලේස් කරල දුන්නෙ, ඒකටත් උන් දාල තියෙන්නෙ අඩු ස්පීඩ් 5400RPM (තිබ්බෙ 7200RPM එකක්) එකක්, ඒකත් යූස්ඩ් කසිකබලක්, බෑඩ් සෙක්ටර්ස් පිරිල. බොහොම අමාරුවෙන් අවුරුදු එක හමාරක් විතර පාවිච්චි කලේ.![]()