Programming වැඩ්ඩොන්ගෙන් හෙල්ප් එකක්, Come here
මචං මම මේක නිකං හිතද්දි හිතුන පොඩි ප්රශ්නයක්, මේක හැබැයි සමහර ලොකු Programs හදද්දි Practically ප්රශ්නයක් වෙන්නත් පුලුවන් කියලා හිතෙනවා, මගේ මේ ප්රශ්නෙ උඹලට තේරෙන විදියට මම කියන්නම්, මේ උදාහරණය බලපංකො එතකොට සීන් එක තේරෙවි,
1st Program
int i=0;
while (i<5)
{
cout<<"Testing"<<endl;
i++;
}
2nd Program
cout<<"Testing"<<endl;
cout<<"Testing"<<endl;
cout<<"Testing"<<endl;
cout<<"Testing"<<endl;
cout<<"Testing"<<endl;
මේ දෙකම C++ Source Code දෙකක් මම දැන් උඹලට වැඩේ තේරෙන්න ඕන නිසා මේ දෙකම ලිව්වේ,
මේ ප්රෝග්රෑම් දෙකේම Result එක එකමයි, 5 වතාවක් Testing කියලා ප්රින්ට් වෙනවා, ඒත් බං මට තියෙන ලොකුම ප්රශ්නෙ තමයි එකම Performance, Condition තියන CPU දෙකක මේ ප්රෝග්රෑම් දෙක රන් කළොත් මුලින් රිසාල්ට් එක දෙන්නෙ මොන කෝඩ් එකේද කියන එක(තේරෙන්නෙත් නැති වෙලාවකින් දෙකම වෙනවා කියලා දන්නවා බං, ඒත් Nanoseconds වලින් හරි Fast මොකක්ද) තමයි ප්රශ්නෙ තියෙන්නේ,
මේ දෙකෙන් වැඩියෙන් Advanced Source Code එක පළවෙනි එක කියලා ඕන කෙනෙක් දන්නවා බං, අපි වුණත් වැඩ කරන්නෙ ඒ විදියට ඒත් බං Programmer පැත්තෙන් නොහිත User ගෙ පැත්තෙන් හිතුවොත් Execution Time එක අඩුම මොන කෝඩ් එකේද කියල මට දැන ගන්න ඕන බං,
මට හිතෙන විදියට මේ දෙකෙන් ඉක්මණටම Result එක දෙන්නෙ දෙවැනි කෝඩ් එකෙන්, මම එහෙම කියන්න හේතුව තමයි මේක,
1st Source Code එකේ Loop එකක් වැඩ කරනවා, එතකොට 5වතාවක් Print Statement එක Execute වෙනවා, ඊට පස්සේ 5වතාවක් i Variable එක Increment කරනවා තව 5 වතාවක් Condition Check කරනවා, ඒත් 2nd Source Code එකේ Print Statement 5 විතරයි තියෙන්නේ, එතකොට ඒක ඉක්මණට වෙන්න ඕන නේද බං?
තවත් සරළව කිව්වොත් බං 1st Source Code එකේ Execution 15ක් වෙනවා(5- Print Statement, 5 Variable Increment and 5 Condition Checking) ඒත් 2nd Program එකේ 5 Print Statement Only
මට ඔය සීන් එක ලොකුවටම හිතුනෙ මම Time Table Process කරන සොෆ්ට්වෙයාර් එකක් කරා බං VB .Net වලින්, ඒකෙ Process එකේ Source Code එක විතරක් Lines 10000කට කිට්ටු වෙන්න තියෙනවා බං, මට ඒක Loops දාලා 1500කට වගේ අඩු කරන්න පුලුවන් බං, ඒත් මම ඒක කරන්න යද්දි මට මේ සීන් එක හිතුනා බං, මොකද දැනටමත් ඒ Program එක Time Table Process කරද්දි 30sec වගේ යනවා බං නෝමල් P4 මැෂින් එකකත්, මට තියෙන ප්රශ්නෙ මේක Loops දාලා Source Code එක පොඩි කළාම මෙයිට වඩා Processing Time එක වැඩි වෙයිද කියන එක? මට මේ ප්රශ්නෙට හොඳට හිතලා බලලා හොඳ වැඩ්ඩෙක් උත්තරයක් දීපං බලන්න,
එල!

Last edited: