Generic list ekak thamai C# waladi karana widiya nam. seach karala balapan generic in java kiyala. should be possible
List wala barida ban

key and value pairs විදියටද ඩේටා ස්ටෝර් කරන්න ඕනි.. මැප් ඔබ්ජෙක්ට් එකක් තමා යුස් කරන්න වෙන්නේ ජාවා වල නම්...

sqlite database බැරි නම් properties file එකකට දාපන්.
JSON එක හුඟක් දුරට dictionary වලට සමාන නිසා, java වල HashMap වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. හැබැයි JSON වල වගේ වෙනස් Value Types පාවිච්චි කරන්න බෑ කෙලින්ම. https://docs.oracle.com/javase/8/docs/api/java/util/HashMap.html