Programming සඳහා හොඳ budget monitors මොනවාද ?
S shadowgmax Active member Jun 27, 2008 173 87 43 Jun 10, 2021 #1 Programming සඳහා හොඳ budget monitors මොනවාද ?
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Jun 10, 2021 #2 bumped Reactions: hodakolla
Thilantdm Well-known member Sep 15, 2010 22,607 5,866 113 අද නම් හදට ආවා Jun 10, 2021 #3 budget monitor gatta wage neme long term eke eyes walata kela weddi. balala hoda ekak ganin Reactions: Walter Hartwell White and sami_boy
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jun 10, 2021 #4 මේ දවස්වල මොනිටර් මාර ගනන්නෙ බන්. ගිය අවුරුද්දෙ 30ට තිබ්බ ඒවා දැන් 42යි Reactions: Walter Hartwell White and ITGuy25
wpmanoj Well-known member Nov 18, 2010 2,671 6,440 113 Jun 10, 2021 #5 මේ දවස්වල ගන්නවා නම් අත්‍යාවශ්‍ය නම් විතරක් ගනින්. ටිකක් ගණන් වැඩියි. ewis ලගේ සුපිරි මොනිටරයක් තියනවා. මට නම් නිකන් ලැබුනෙ අවුරුද්දයි මාස පහක් වැඩ මෙච්චර දවසකට නම් කිසි අවුලක් නෑ. පට්ට කොලිටි කලර්. මිල ගොඩක් අඩුයි. මහිතෙ අගල් 24 වගේ එකක් 30 කට අඩුවෙන් ගන්න පුළුවන්. Reactions: Walter Hartwell White
මේ දවස්වල ගන්නවා නම් අත්‍යාවශ්‍ය නම් විතරක් ගනින්. ටිකක් ගණන් වැඩියි. ewis ලගේ සුපිරි මොනිටරයක් තියනවා. මට නම් නිකන් ලැබුනෙ අවුරුද්දයි මාස පහක් වැඩ මෙච්චර දවසකට නම් කිසි අවුලක් නෑ. පට්ට කොලිටි කලර්. මිල ගොඩක් අඩුයි. මහිතෙ අගල් 24 වගේ එකක් 30 කට අඩුවෙන් ගන්න පුළුවන්.
S shadowgmax Active member Jun 27, 2008 173 87 43 Jun 11, 2021 #6 Thilantdm said: budget monitor gatta wage neme long term eke eyes walata kela weddi. balala hoda ekak ganin Click to expand... eka thama machan..mona wage brand or model da recommend karanne long time use
Thilantdm said: budget monitor gatta wage neme long term eke eyes walata kela weddi. balala hoda ekak ganin Click to expand... eka thama machan..mona wage brand or model da recommend karanne long time use
KandyMalli Well-known member Feb 15, 2018 4,397 4,030 113 Jun 11, 2021 #8 Used ewath hondai. Balala ganin
පුරවැසියා Well-known member Mar 4, 2012 2,032 4,638 113 Jun 11, 2021 #9 me dawas wala ganan wadi Reactions: hodakolla and shadowgmax
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Jun 11, 2021 #10 programing walata nam oya asus ehema hodai neda machan
Sonique Well-known member Oct 22, 2007 25,192 11,219 113 Forest Jun 11, 2021 #12 90 rotate karanna puluwan ekak balala ganna
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Jun 11, 2021 #13 බජට් එක කීයක්ද කියල දැම්මොත් හොඳා, ආදායමේ හැටියට බජට් එකක් කියා සලකන ගණන් වෙනස් වෙනවා නේ?
RavinduSha Well-known member Aug 24, 2014 1,114 661 113 Kurunegala Jun 11, 2021 #14 recommend me a monitor uses: programming / movies and tv shows budget: around 30k
Mandalorian Well-known member Mar 26, 2020 2,847 6,447 113 Mandalore Jun 11, 2021 #15 බජට් කියල ලාබෙට උත්තක් අරන් ඇස් දෙකට කෙලෝ ගන්න නං එපා යාලුවේ
dilan_randika Well-known member Feb 18, 2015 4,133 4,129 113 Jun 11, 2021 #16 check these size greater than 21 resolution 1,920 x 1,080 which full HD LED better with LCD IPS panel Some brands HP BenQ etc.
check these size greater than 21 resolution 1,920 x 1,080 which full HD LED better with LCD IPS panel Some brands HP BenQ etc.
N newslk Member Jun 29, 2014 26 11 3 Jun 11, 2021 #17 2nd hand ekak ikman eken wage balala ganna puluwn wei aduwata. Mage Philips IPS 24' 7500 une. kiyanna tharam awulak naha
2nd hand ekak ikman eken wage balala ganna puluwn wei aduwata. Mage Philips IPS 24' 7500 une. kiyanna tharam awulak naha