programming සිංහලෙන් මෙතනට එන්න

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,976
    17,275
    113
    Kottawa

    eka aththa macn but api iskole aurudu 13k iskole sinhalen igenagena campus giyama lecala sinhala wachanayak wath katha karan na bro..aduma tharame kenekta dala awabodayak wath ganna puluwanne mcn,

    tfs:love::love:

    ඒක තමා මචෝ කියන්නෙ.. ඉස්කොලේ යන කාලෙ ඉදන්ම කඩ්ඩට හුරුවෙන්න.. බැරි බැරි ගාතෙ හරි කඩ්ඩ ආටිකල් කියවන්න.. එතකොට ඉබේටම හුරු වෙනවා... බේසික් ටික අල්ලගන්න නම් කමක් නෑ.. ඒත් ඉස්සරහට ඉගෙනගනිද්දි ගොඩක් දේවල් කඩ්ඩෙන් තමා තියෙන්නේ...
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,736
    1,275
    113
    matara
    සිංහලෙන් මයික්‍රොකොන්ට්‍රොලර්ස් ඉගෙන ගන්න ඔන අයට මෙන්න විදුසර පත්තරෙ ගිය ලිපි ටික මනා පිටිවහලක් වෙයි.:love::love:
    හොරන්ම ඩවුන්ලොඩ් කරන් යන් නැතුව බුම්පි දාන් යන්ඩෝ තව කෙනෙකුටත් දැන ගන්න
    http://www.ent.mrt.ac.lk/web3/index...ontrollers-for-day-to-day-life-sinhala-medium

    mee okkoma eka paarata download karanna widiyak nedda?
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,082
    14,463
    113
    වැලිවේරිය
    හෙනයා;22688514 said:
    ඒක තමා මචෝ කියන්නෙ.. ඉස්කොලේ යන කාලෙ ඉදන්ම කඩ්ඩට හුරුවෙන්න.. බැරි බැරි ගාතෙ හරි කඩ්ඩ ආටිකල් කියවන්න.. එතකොට ඉබේටම හුරු වෙනවා... බේසික් ටික අල්ලගන්න නම් කමක් නෑ.. ඒත් ඉස්සරහට ඉගෙනගනිද්දි ගොඩක් දේවල් කඩ්ඩෙන් තමා තියෙන්නේ...

    sira kathawa bro:)