Programming Help එකක් ඕන - Android සීන් එකක්
කවුරුහරි කෙනෙක් දන්නවද බං MySQL Database එකකට Android Application එකක් කෙළින්ම කනෙක්ට් කරන හැටි, මම මේ සති ගානක් තිස්සේ හොයනවා, හැම තැනම තියෙන්නේ PHP File එකක් හදලා ඒකට කනෙක්ට් කරල JSon කියලා එකක් පාවිච්චි කරලා ඩේටා ගන්න සීන් එකක් ගැන, ඒ ක්‍රමේටත් කරල බැලුවා ඒත් හරියන්නේ නෑ බං, පොඩි හෙල්ප් එකක් දීපං මේක කරන විදිය ගැන, මට ඕන Application එකෙන් කෙළින්ම MySql Database එකට Connect වෙලා ඩේටා INSERT,SELECT,UPDATE,DELETE කරන්න, Stackoverflow එකේ හෙම කියලා තියෙනවා එහෙම කනෙක්ට් කරන එක එච්චර හරි නෑ කියලා, මට මොනම විදියකින්වත් MySQL Database එකකට කනෙක්ට් කරන්න බෑ බං ඇප් එක, දන්න එකෙක් පොඩ්ඩක් හෙල්ප් එකක් දීපං, Source Code එකක් හෙම තියේ නම් පෝස්ට් කරපං,
උදව් කරන හැමෝටම සළකන්නම්...

එල!