මචං මම මේ දවස් වල python ඉගෙන ගන්නවා (self study). මට තියන ප්රශ්නය මේ language වල syntax මතක තියාගන්නේ කොහොමද?
එක එක language වල වෙනස්ව තියනකොට කොහොමද බං මේවා මතක තියාගන්නේ.
මම මේ subject එකට අලුත්. අනාගතේ ගැන හිතල programming language ඉගෙනගන්න හැදුවේ.