Programming language help

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං මම මේ දවස් වල python ඉගෙන ගන්නවා (self study). මට තියන ප්‍රශ්නය මේ language වල syntax මතක තියාගන්නේ කොහොමද?

    එක එක language වල වෙනස්ව තියනකොට කොහොමද බං මේවා මතක තියාගන්නේ.

    මම මේ subject එකට අලුත්. අනාගතේ ගැන හිතල programming language ඉගෙනගන්න හැදුවේ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Sarcastic Parker Young GIF by CBS

    https://hyperskill.org/tracks/2?category=1
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මචං මම මේ දවස් වල python ඉගෙන ගන්නවා (self study). මට තියන ප්‍රශ්නය මේ language වල syntax මතක තියාගන්නේ කොහොමද?

    එක එක language වල වෙනස්ව තියනකොට කොහොමද බං මේවා මතක තියාගන්නේ.

    මම මේ subject එකට අලුත්. අනාගතේ ගැන හිතල programming language ඉගෙනගන්න හැදුවේ.
    උබට දැන් ඉන්න ෆීල්ඩ් එකේ දේවල් මතක තියාගන්න පුළුවන් ද?
    මතක හිටිනවා මිසක්. මේකත් එහෙම තමා. මෙන්න මේ ටික හිතට ගන්ටෝනා

    1. උබට මතක හිටින්නේ උබ කැමැත්තෙන් කරන දේවල් තමා. අනික් ඒවා මොලේට දාන්න ඕනේ බලෙන්.
    2. උබේ මොලේ කැපසිටි එකෙන් වල් පල් අයින් කරලා සුද්ද කරන්ටෝනා. ඕනේ දේට ඉඩ දෙන්න
    3. දෙයක් මතක හිටින්න නම් නැවත නැවත කරන්න ඕනේ.
    4. මේ ෆීල්ඩ් එකේ depth එක කිසිම කෙනෙක් දන්නේ නැ . ඒ නිසා හැම දෙකම බේසික් එක/ ස්පිරිට් එක / ස්ට්‍රුක්චර් එක අල්ලා ගන්න ඕනේ. එහෙම උනාම තමා වෙන ලන්වේජ් එකක් අල්ලා ගන්න ලේසි වෙන්නේ.
    5. දේවල් මතක තියාගන්නවට වඩා ලේසි ඒවා තියන තැන මතක තියාගන්න එක. (උදා: උබට පිටු 1000 ක විතර පොතක් දුන්නම එකේ ඔක්කොම මතක තියාගන්නවට වඩා පොත කියවලා පටුන එක්ක දේවල් තියන තැන මතක තියාගන්න එක ලේසි )
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Syntax mathaka thiyaganna eka practical naa...specially python wage language ekaka..

    Mokada oya python wage language hadala thiyennema oya prashneta wisadumak widihata..

    Focus more on the logic and what you are building...worry less about syntax and other language constructs..

    Long term memory ekata samanyen dewal yanna nam godak repetitive karanna one bn
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    mataka tiyaganne ai?

    මට එන/හිතෙන්න ප්‍රශ්නෙ මෙකයි.

    මෙහෙම හිතන්නකෝ. visual Studio එකේ code එක ලියාගෙන යනකොට python වල dictionary එක ලියන විදිහයි, ඒකට අලුතෙන් values add කරන ක්‍රමයයි අමතකයි කියලා (මම තාම ඉගෙන ගන්නේ මේ දේවල්, එකයි example එකට ගත්තෙ).

    එතකොට වැඩේ අවුල් නේ. ආපහු google කරන්න වෙනවා, නැත්නම් guide එකක් බලන්න වෙනවා. ඔන්න ඔහොම එන ප්‍රශ්නයක් මට තියෙන්නේ. 😂 😂 😂

    Thanks බං. 👍👍👍👍

    Thanks බං. 👍👍👍
     
    • Like
    Reactions: Esh95 and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මට එන/හිතෙන්න ප්‍රශ්නෙ මෙකයි.

    මෙහෙම හිතන්නකෝ. visual Studio එකේ code එක ලියාගෙන යනකොට python වල dictionary එක ලියන විදිහයි, ඒකට අලුතෙන් values add කරන ක්‍රමයයි අමතකයි කියලා (මම තාම ඉගෙන ගන්නේ මේ දේවල්, එකයි example එකට ගත්තෙ).

    එතකොට වැඩේ අවුල් නේ. ආපහු google කරන්න වෙනවා, නැත්නම් guide එකක් බලන්න වෙනවා. ඔන්න ඔහොම එන ප්‍රශ්නයක් මට තියෙන්නේ. 😂 😂 😂
    ඔයා දැන් මේ සිංහලෙන් ලියන්නේ එක දවසක් කරලා නෙමේ නේ බන්. පොඩි කාලේ ඉදන් කරලා නේ. ඕකත් 100 වාරයක් කරන්න ඕනේ. එකම for ලුප් එක 100 පාරක් වෙනස් පර්පස් වලට දාන්න ඕනේ. එක තමා ඔකේ කී එක. දැන් වොරි වෙන්න එපා. හැබැයි ප්‍රැක්ටිකල් කරපන් පැලෙන්න.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    REPEAT PRACTICE

    {sorry: capslock on wela}:baffled:

    එතකොට වැඩේ අවුල් නේ. ආපහු google කරන්න වෙනවා, නැත්නම් guide එකක් බලන්න වෙනවා. ඔන්න ඔහොම එන ප්‍රශ්නයක් මට තියෙන්නේ. 😂 😂 😂
    its okay.
    ------ Post added on Sep 1, 2022 at 8:31 PM
     
    • Love
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔයා දැන් මේ සිංහලෙන් ලියන්නේ එක දවසක් කරලා නෙමේ නේ බන්. පොඩි කාලේ ඉදන් කරලා නේ. ඕකත් 100 වාරයක් කරන්න ඕනේ. එකම for ලුප් එක 100 පාරක් වෙනස් පර්පස් වලට දාන්න ඕනේ. එක තමා ඔකේ කී එක. දැන් වොරි වෙන්න එපා. හැබැයි ප්‍රැක්ටිකල් කරපන් පැලෙන්න.
    පට්ට පට්ට. Thanks බොක්ක.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මට එන/හිතෙන්න ප්‍රශ්නෙ මෙකයි.

    මෙහෙම හිතන්නකෝ. visual Studio එකේ code එක ලියාගෙන යනකොට python වල dictionary එක ලියන විදිහයි, ඒකට අලුතෙන් values add කරන ක්‍රමයයි අමතකයි කියලා (මම තාම ඉගෙන ගන්නේ මේ දේවල්, එකයි example එකට ගත්තෙ).

    එතකොට වැඩේ අවුල් නේ. ආපහු google කරන්න වෙනවා, නැත්නම් guide එකක් බලන්න වෙනවා. ඔන්න ඔහොම එන ප්‍රශ්නයක් මට තියෙන්නේ. 😂 😂 😂

    syntax igena ganna epaa bn...logic eka hithapn..godak unta amaaru problem ekata logical solution ekak hithana eka :)

    syntax google karanna one mulin..thiyena dewal danagathama athi..syntax eka mathaka thiyaganna ona naha..

    google kara kara karapan...mata mathakai api issara code karanna dunne notepad eke..ewath boru wada...

    awashya wenne logic eka hithanna practice karana eka thamai :yes:
     
    • Love
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    syntax igena ganna epaa bn...logic eka hithapn..godak unta amaaru problem ekata logical solution ekak hithana eka :)

    syntax google karanna one mulin..thiyena dewal danagathama athi..syntax eka mathaka thiyaganna ona naha..

    google kara kara karapan...mata mathakai api issara code karanna dunne notepad eke..ewath boru wada...

    awashya wenne logic eka hithanna practice karana eka thamai :yes:
    එහෙමද. මම මුලින් BCS කරන්න class ගිය. එකෙත් කොලවල pseudocode ලියන්න දුන්න. එපා වෙලා එක අත්හැරිය.
     
    • Like
    Reactions: kolavari

    perv

    Well-known member
  • මට එන/හිතෙන්න ප්‍රශ්නෙ මෙකයි.

    මෙහෙම හිතන්නකෝ. visual Studio එකේ code එක ලියාගෙන යනකොට python වල dictionary එක ලියන විදිහයි, ඒකට අලුතෙන් values add කරන ක්‍රමයයි අමතකයි කියලා (මම තාම ඉගෙන ගන්නේ මේ දේවල්, එකයි example එකට ගත්තෙ).

    එතකොට වැඩේ අවුල් නේ. ආපහු google කරන්න වෙනවා, නැත්නම් guide එකක් බලන්න වෙනවා. ඔන්න ඔහොම එන ප්‍රශ්නයක් මට තියෙන්නේ. 😂 😂 😂
    I have been working for around 9+ years now.
    I find my self regularly googling the said stuff.
     
    • Wow
    Reactions: U-tag

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    පිස්සද යකෝ ඕවා මතක තියාගන්න. ගෑනිගෙ birthday එකවත් මතක නැති අපිට මොන syntax ද 😒
     
    • Haha
    Reactions: U-tag

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    උබට දැන් ඉන්න ෆීල්ඩ් එකේ දේවල් මතක තියාගන්න පුළුවන් ද?
    මතක හිටිනවා මිසක්. මේකත් එහෙම තමා. මෙන්න මේ ටික හිතට ගන්ටෝනා

    1. උබට මතක හිටින්නේ උබ කැමැත්තෙන් කරන දේවල් තමා. අනික් ඒවා මොලේට දාන්න ඕනේ බලෙන්.
    2. උබේ මොලේ කැපසිටි එකෙන් වල් පල් අයින් කරලා සුද්ද කරන්ටෝනා. ඕනේ දේට ඉඩ දෙන්න
    3. දෙයක් මතක හිටින්න නම් නැවත නැවත කරන්න ඕනේ.
    4. මේ ෆීල්ඩ් එකේ depth එක කිසිම කෙනෙක් දන්නේ නැ . ඒ නිසා හැම දෙකම බේසික් එක/ ස්පිරිට් එක / ස්ට්‍රුක්චර් එක අල්ලා ගන්න ඕනේ. එහෙම උනාම තමා වෙන ලන්වේජ් එකක් අල්ලා ගන්න ලේසි වෙන්නේ.
    5. දේවල් මතක තියාගන්නවට වඩා ලේසි ඒවා තියන තැන මතක තියාගන්න එක. (උදා: උබට පිටු 1000 ක විතර පොතක් දුන්නම එකේ ඔක්කොම මතක තියාගන්නවට වඩා පොත කියවලා පටුන එක්ක දේවල් තියන තැන මතක තියාගන්න එක ලේසි )

    ඔයා දැන් මේ සිංහලෙන් ලියන්නේ එක දවසක් කරලා නෙමේ නේ බන්. පොඩි කාලේ ඉදන් කරලා නේ. ඕකත් 100 වාරයක් කරන්න ඕනේ. එකම for ලුප් එක 100 පාරක් වෙනස් පර්පස් වලට දාන්න ඕනේ. එක තමා ඔකේ කී එක. දැන් වොරි වෙන්න එපා. හැබැයි ප්‍රැක්ටිකල් කරපන් පැලෙන්න.
    elama mchn.. <3
    bayicle padiddi khomda kranne? negga ohe pdagena yanawa gamek ne.. practice1 tama..
     
    • Love
    • Like
    Reactions: HAneo and U-tag