මචන්ලා programming language එකක් (Java,C# වගේ ) මුල ඉදන් අගට සම්පූර්ණයෙන් ඉගෙන ගන්න තැනක් කියහල්ලකෝ youtube videos බලනවා but ඒවගේ basic ම ටික විතරයි බන් තියෙන්නේ
Mn recommend karanne
"Head First Java "
E book machan..
![]()

Oka samaharunta hariyanawa samaharaunta na.. Godak aya innawa okata love. Ee aya graphics walin igenaganna kamathy aya
Maath Head First series eke books 7, 8k check karala baluwa.. mata nam poddak wath set wenne nah![]()
Mn recommend karanne
"Head First Java "
E book machan..
![]()