ජාවා පුළුවන්.
මොනාද උබට පුලුවන් languages
------ Post added on May 4, 2022 at 10:32 PM
HTML එහෙම තාම පාඩම් කරන්න ගත්තේ නැ මචන්
ජාවා පුළුවන්.
මොනාද උබට පුලුවන් languages
------ Post added on May 4, 2022 at 10:32 PM
මොකද පරක්කු කියල බැලුවෙබම්ප්
java related modules ඔක්කොම fail මමජාවා පුළුවන්.
HTML එහෙම තාම පාඩම් කරන්න ගත්තේ නැ මචන්
ඊයෙ ආවට මාව දන්නව වගේමොකද පරක්කු කියල බැලුවෙ

පෙර සසරේ බැදීමක් බන් මේකඊයෙ ආවට මාව දන්නව වගේ![]()

languages documentaion eka balala short note ghannalanguages 10 විතර specialize කරද්දි ඒවගෙ කෝඩ් කටපාඩම් කරනවද,මාර විදිහට අමතක වෙනවනෙ.විනාඩි 20 න් program එකක් අහවල් අහවල් languages වලින් කරල දීපන් කිව්වොත් ඇඩෙනවනෙ.
මට තව ලෙඩක් තියනවා කෝඩ් කරල කරල run උනේ නැත්තම් එකසිය ගානට මලපනිනවා.
දැනට private uni එකක 3 rd year ඉන්නෙ .ලබන මාසෙ ඉදන් intern යන්න ඉන්නෙ,මෙහෙම ගියොත් යන තැන එකෙක් දෙන්නෙක් මැරුම් කනවා ලොවෙත්.
code katapadam krana eka nm therumak na, concept eka oluwe thyan wade krann thyenne, language wala syntax google krla balann puluwanne, documentation ekath thyenwane,![]()
thanks machanlalanguages documentaion eka balala short note ghanna
Amaruma ewa bithiye ghnna...platignum walin liynna dimai kola wala nithara nithara dakinakota mathaka hitinwa
code run wela error awama mala painawa nam intern yanna kalinclick me
ekak gahagna yanna
adata EK athi.එදා වැඩ එදාම කරා.. අමතර පන්ති ගියේ නෑ. යාලුවොත් එක්ක සෙල්ලම් කරා... හිතුවේ නෑ ඉතින් පලවෙනියා වෙයි කියලා..
මන් නම් හැමදාම පාන්දර 3ට නැගිටලා පාඩම් කරනවා.
ගිය ටිකේ බබල් සොර්ට් එක පාඩම් කරේ.
දැන් නම් ද්යිජෙස්තරා අලෝරිදම් එක පාඩම් කරනවා.
ජාවා පුළුවන්.
HTML එහෙම තාම පාඩම් කරන්න ගත්තේ නැ මචන්
දරාගන්න පුලුවන් ඒව දාපන්කෝඑදා වැඩ එදාම කරා.. අමතර පන්ති ගියේ නෑ. යාලුවොත් එක්ක සෙල්ලම් කරා... හිතුවේ නෑ ඉතින් පලවෙනියා වෙයි කියලා..
Ada nam maath pollen kanawa.දරාගන්න පුලුවන් ඒව දාපන්කෝ
කාමරේ ඉදන් හි හි ගානවා ඇහුණොත් ගෙදර අය හිතයි පිස්සු කියලා
enough elakiri for today
Deadමන් නම් හැමදාම පාන්දර 3ට නැගිටලා පාඩම් කරනවා.
ගිය ටිකේ බබල් සොර්ට් එක පාඩම් කරේ.
දැන් නම් ද්යිජෙස්තරා අලෝරිදම් එක පාඩම් කරනවා.
කෝඩ් කරල කරල run උනේ නැත්තම් එකසිය ගානට මලපනිනවා.
උඹට මන් දෙයක් කියන්නද තරහ වෙන්නෙ නැත්නම්? උඹ හෙන පණ්ඩිතයි..මේකේ උඩ comment කරපු එවුන් මටත් වඩා මේ field එකේ experience තියෙන මිනිස්සු.. පොඩ්ඩක් වැදගත් විදිහට දන්නැති දෙයක් දැනගන්න උවමනාවෙන් කතා කරනවා නම් මීට වඩා sup එකක් ගන්න තිබ්බා.. උඹ ඔය mentality එකෙන් internship interview ගිහින් intern හම්බෙයි කියලා නම් හිතන්න එපා.. කවුරුත් කැමති නැහැ egoistic dial එක්ක වැඩ කරන්න...ඒකෙ ඇති skill එකක් නෑනෙ
උඹට මන් දෙයක් කියන්නද තරහ වෙන්නෙ නැත්නම්? උඹ හෙන පණ්ඩිතයි..මේකේ උඩ comment කරපු එවුන් මටත් වඩා මේ field එකේ experience තියෙන මිනිස්සු.. පොඩ්ඩක් වැදගත් විදිහට දන්නැති දෙයක් දැනගන්න උවමනාවෙන් කතා කරනවා නම් මීට වඩා sup එකක් ගන්න තිබ්බා.. උඹ ඔය mentality එකෙන් internship interview ගිහින් intern හම්බෙයි කියලා නම් හිතන්න එපා.. කවුරුත් කැමති නැහැ egoistic dial එක්ක වැඩ කරන්න...
ඇයි කාටූන් බැලුවෙ නැද්ද?එදා වැඩ එදාම කරා.. අමතර පන්ති ගියේ නෑ. යාලුවොත් එක්ක සෙල්ලම් කරා... හිතුවේ නෑ ඉතින් පලවෙනියා වෙයි කියලා..
Thopita kondak thiyena SIS ekak unnanan oirentation waladi, ohoma wenne na kawadawath. oya tharaha yana ewata hodaaaaaaa thel beth thibuna issaara.sliit bn
Deadහැබයි එහෙම කරපු කාලෙකුත් තිබ්බා.. කඩදාසි පේපරේ algorithm ලියන සෙමෙස්ටර් exam වල ට ලියන්න ඕවා පාඩම් කරා ඒ දවස්වල අකුරෙන් අකුර
උඹට මන් දෙයක් කියන්නද තරහ වෙන්නෙ නැත්නම්? උඹ හෙන පණ්ඩිතයි..මේකේ උඩ comment කරපු එවුන් මටත් වඩා මේ field එකේ experience තියෙන මිනිස්සු.. පොඩ්ඩක් වැදගත් විදිහට දන්නැති දෙයක් දැනගන්න උවමනාවෙන් කතා කරනවා නම් මීට වඩා sup එකක් ගන්න තිබ්බා.. උඹ ඔය mentality එකෙන් internship interview ගිහින් intern හම්බෙයි කියලා නම් හිතන්න එපා.. කවුරුත් කැමති නැහැ egoistic dial එක්ක වැඩ කරන්න...
ඔය attidude එක දාපු උන්ට දොබෙන් යන්න දීපු උන්.. කොටින්ම කිව්වොත් උඹ Toxic ඩයල් එකක්, කව්රුත් කැමති නෑ එහෙම උන් එක්ක වැඩ කරන්න.. 