Programming Languages

tenXents

Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    1.Me dawas wala industry eke demand thiyena programming languages monawada bn?
    2. Future trends for programming languages kohoma weida lankawe?

    Industry eke inna un kiyapnko.
     
    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    machan eka scripting language ekak neda. Programming languages walin mkkda demand ma

    නමට script කියලා තිබුනට js programming language එකක් බං. ඒ වගේම ලෝකෙ වැඩිපුරම පාවිච්චි කරන programming language එක. Stackoverflow survey 2019

    ලංකාවෙත් ගොඩක් demand මං දන්න හැටියට...
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :)
    11.gif