Programming.... POS

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
මචන් දන්න අයගෙන් ලොකු උදව්වක් ඕන. අපේ ගෙවල් ලග අදුරන shop එකකට program එකක් හදලා ඉල්ලුවා. එයාලට ඕනේ කිව්වේ Bill system එකයි stock බලාගන්නයි පුළුවන් වෙන විදියේ software එකක්. (ලොකු ලොකු ඒවා ගන්න සල්ලි නැතිලු.) මට program (C#) එක හදන එක අවුලක් නැ. එක කොහොමහරි කර ගන්න පුළුවන්.
එත් Bill කරන එක තමා දැනට අවුලකට තියෙන්නේ. කොහොමද බන් මේක කරන්නේ...
Bill එක print කරන්න මොනවගේ printer එකක්ද යොදා ගන්න ඕන..
(සාමන්‍ය PC (mouse, keyboard, etc) එකක් එක්ක Normal print (ex: HP) එකක් නම් මට අවුලක් නැතුව හදලා දෙන්න පුළුවන්. :yes: )
මේවට වෙනම printer තියනවද...?

දැනට ලංකාවේ තියන සාමන්‍ය කඩවල තියෙන්නේ POS කියලා System එකක් නේද..?
මේ POS System වල මොනවද බන් තියන වෙනස්කම්...?
සරලව POS system එකක් කියන්නේ මොකද්ද...?

ඔන්න ඕවා තමයි මට තියන ප්‍රශ්න.. :(
දැනට program එකේ 70% විතර හරි. මේ බිල් print කෙරුවාව තමයි මට තේරෙන්නේ නැත්තේ.

අහ්හ් තව එකක්. සාමන්‍යයෙන් මේ වගේ System එකක් හදනකොට Database එකට වෙනම PC එකක් තියනවද....?

පුළුවන් හෙල්ප් එකක් දියන් මචන්. දන්නේ නැති බම්ප් එකක් දාගෙන යන්න. :)

eliteretaillarge.jpg
 
Last edited:
  • Like
Reactions: DimuthTharindu

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mama POS system hadanawa bn, unba dan oya free karanna ona nisa help ekak dennam, mata PM ekak dapan, mama udaw karannam, mokakda program eka liyana language eka?
     
    • Like
    Reactions: BLuenYn

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    mama POS system hadanawa bn, unba dan oya free karanna ona nisa help ekak dennam, mata PM ekak dapan, mama udaw karannam, mokakda program eka liyana language eka?

    මම මේක Business එකක් විදියට නෙවේ බන් කරන්නේ. අදුරන කමට කරලා දෙන්න හැදුවේ.
    අනික මට මේක මගේ project එක වෙනුවට ගන්න පුළුවන්.

    C# තමා මචන්. POS වලට වෙනම PC එකක් තියනවද... :oo:
     
    Jan 30, 2016
    224
    15
    0
    මම මේක Business එකක් විදියට නෙවේ බන් කරන්නේ. අදුරන කමට කරලා දෙන්න හැදුවේ.
    අනික මට මේක මගේ project එක වෙනුවට ගන්න පුළුවන්.

    C# තමා මචන්. POS වලට වෙනම PC එකක් තියනවද... :oo:

    tutorial ekakuth karamuko machan danna tiken .
    habai hama thread ekak wagema nawaththanne nathuwa , golubella wage adinne nathuwa :D

    bump
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,453
    1,024
    113
    KANDY
    math haduwa ban pos ekak project ekata.
    bill eka generate kare Crystal Roprt eken ban
     
    Last edited:

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Epson dot matrix

    Bixolon dot matrix printer thama ban ganne owata. Ehemat natnam Lq300+II printer thama. Study karannanan pm dapan vistara kiyanna
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    Mechcharai ban. Oka simple. Mulin ara jara bara gaala kola ena podi printer ekak ganin. Eka install karapan pc ekata as normal printer
    Eeta passe eke settigs walin balaaganim diga palala wage agayayan.

    Eeta passe umbe sw eke reporting wala page size ara kole size ekata desigb karapan.

    Eeta passr normal widihatama karapan. Wede iwarai.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    පලවෙනි පාර නිසා සරලව කියන්නම්. සිස්ටම් එකේ අඩුපාඩු හදාගන්න පුලුවන් වෙයි

    1.ඔය ක්ලයන්ට්ට ඔයාගෙ සිස්ටම් එකෙන් වැඩ කරගන්න නොහැකිවීමේ සම්බාවිතාව 95% :yes:

    2.Inventory Control කියන්නෙ හිතනවට වඩා ගොඩක් පැති තියෙනව. අපේ කරපු පලවෙනි Project වලටත් ඒකමයි උනේ. අපි දැන් කරන එකෙත් පුංචි පුංචි අඩුපාඅඩු තියෙනව.

    3.සරලව ඇහුවොත් supplier දෙන්නෙක්ගෙ එකම බඩු ආවොත්, price range දෙකකින් එකම බඩු ආවොත් දැන්ට in out හැන්ඩ්ල් වෙන්නෙ හැදුවද, එහෙනම් ටිකක් හරි ගොඩ යන්න පුලුවන්.

    4.Inventory Control එකක් හදන ලේසි වැඩක් නොවුනත් ඔය වගේ එකක් හරිහමන් යුනි එකකින් නම් final project එකක් විදියට ලොවෙත් බාර ගන්නෙ නෑ. scope එක ගොඩක් පොඩි කියල රිජෙක්ට් වෙනව.

    5.POS කියන්නෙ Point of Sale

    6.සුපර් මාකට් වගේ නම් ගන්නෙ 3" POS printer එක. ඕක වර්ග දෙකකින් තියෙනව
    Dot matrix POS, Thermal POS (Auto Cutter, None)

    7.Printer දෙකේ වර්ගෙ අනුව codes වෙනස් වෙනව. Dot matrix POS නම් බිල දාගෙන යනකොට line by line print වෙන්න ඕනෙ. ඒතකොට item එකක් remove කලත් ලයින් එකක් ප්‍රින්ට් වෙනව. (Ex.Food City) Thermal POS එකේ වෙන්නෙ අන්තිමට බිල print වෙන එකයි. (Ex.Textiles shops, Kandy, Thilakawardana)

    8.ජනවාරි ඉදන් මිල වැඩි උනා. දැන් 27,000+ වෙනව එකක්. printer දෙකම එක ගාන. පොඩි වෙනසයි.

    9.Epson, Bixolon, Samsung තමා හොදම.

    10.පේපර්ස් වර්ගෙත් ඒ ඒ printer එක අනුව වෙනස් වෙනව. ඔක්කොම Rs.60-70 වෙන්නෙ. හැබැයි හරි පේපර් එක දාන්න ඕනෙ. නැත්නම් හිස් කොලේ එන්නෙ. Print වෙන්නෙ නෑ.

    11.Database වෙනම PC එකක තියන්න ඕනෙද නැද්ද කියන එක තීරනය වෙන්නෙ Terminals ගාන අනුවයි. Standalone system එකක් නම් ඒ PC එකේම DB තියන්න. මතක ඇතුව backup ගන්න.

    12.print කරන්න පුලුවන් notepad එක හරහාත්. නැත්නම් crystal report වලිනුත් පුලුවන් C# ගැන හරියටම නොදනී.

    13.Cash drawers, display දානව නම් ඒවට වෙනම codes ලියන්න ඕනෙ.

    14.System එක කරගන්න බැරිම උනොත් මට PM එකක් දාන්න. අපේ Inventory Control එකක් ඉතාම අඩු මිලකට දෙන්නම්. April New Year Seasonal Offer එක විදියට March 01st වල ඉදන් 25ට දෙනව.

    Stock_zps8ugxauos.jpg

    • Like
    Reactions: LalaJ

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    POS ekak 25 kata denna umba Indian kaarayekda ban?
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    POS ekak 25 kata denna umba Indian kaarayekda ban?

    ඒක උගේ Product එකක් මචං. මම හිතන විදියට වෙනම Customize කරලා දෙන්නේ නෑ Customer ට :) POS System with Devices දැං එච්චර වෙන්නෙ නෑ බං.. ගන්න එකාට එහෙම එකක් ගන්න එක ලාබයි :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    ඒක උගේ Product එකක් මචං. මම හිතන විදියට වෙනම Customize කරලා දෙන්නේ නෑ Customer ට :) POS System with Devices දැං එච්චර වෙන්නෙ නෑ බං.. ගන්න එකාට එහෙම එකක් ගන්න එක ලාබයි :P
    50,000 ට චයින සිස්ටම් එකක් ඇවිත් තියෙනව. ඔක්කොම හාඩ්වෙයාර්z එක්ක. ගොඩක් උන් ඒක දාගෙන දාගෙන යනව. :( මාකට් එකේ තරග කරන්න නම් අපිත් ඒ ගානට යන්න ඕනෙ. අපි සිස්ටම් එකක් 70-80 කිව්වාම හාඩ්වෙයා වලට තව 130ක් වත් යනව. ලක්ශ දෙකක් දාල සිස්ටම් දාන්න කිව්වාම කිසිම ක්ලයන් කෙනෙක් අපෙන් ගන්නෙ නෑ,

    ඔවු ඕක Customize කරන්නෙ නෑ. එහෙම කරනව නම් ඒවට වෙනම ගන්නව. :)
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මාත් 2-3 ක් හදලා තියෙනවා. use කරේ Java and ireports (jasperreport).
    ආතල් එකට කරේ.