programming theory mama dhannne nae

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    මචන් මම වෙබ් Developing කරන්නෙ
    බට් මට ලොකු ප්‍රොග්‍රම්මින්ග් background එකක් නෑ....
    C language එක කරන් තියනව ඈති වෙන්නම
    basic,
    function,
    pointers,
    structure,
    stack
    quee,
    list,
    treee කරා එක නෑත්නම් php අල්ල ගන්න වෙන්නෙ නෑ....

    මචන් මට ප්‍රොග්‍රමින්ග් concepts,architectures,programming වල theory,තව අරව මෙව එහෙම කරන්නෙ IT Degree කරපු බුවාල දන්නව ඈති එව කරගන්න හොද course එකක් එකක් හරි මොකක් හරි කටරන්න දෙයක් කියපල්ලකො

    තව මචන් මට database පෑත්ත ඉගෙන ගන්නත් ඔන එකටත් Course එකක් කියපල්ලකො
    RDBMS,SQL එහෙම තම ඉගෙන ගන්න ඔන
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මචන් මම වෙබ් Developing කරන්නෙ
    බට් මට ලොකු ප්‍රොග්‍රම්මින්ග් background එකක් නෑ....
    C language එක කරන් තියනව ඈති වෙන්නම

    Dan monawada karanne? IT Degree ekak karanawada ? nathnam karala iwarada?
     

    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    අයි යූස්ඩ් ටු කෝඩ් ඉන් පීඑච්පී. දැට් වොස් ඒ වන් ඕ ටූ ඉයර්ස් අගෝ. නවු අයි ඩෝන්ට් රිමෙම්බර් එනිතින්ග් එක්ස්පෙට් ක්ලෝසින්ග් ඇන්ඩ් ඕපනින් ටැග්ස්. ලොල්.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    php MVC architecture eka balaganin :D

    aniwa deffa mvc balanna inne nathnam
    11.gif
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    අයි යූස්ඩ් ටු කෝඩ් ඉන් පීඑච්පී. දැට් වොස් ඒ වන් ඕ ටූ ඉයර්ස් අගෝ. නවු අයි ඩෝන්ට් රිමෙම්බර් එනිතින්ග් එක්ස්පෙට් ක්ලෝසින්ග් ඇන්ඩ් ඕපනින් ටැග්ස්. ලොල්.

    :baffled: