Programming?

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,831
    15,577
    113
    Ursa Major
    Self-studying is hard, you will lose interest after a few hours of studying, so it's better to join a university degree program, which will set you up with some goals; hence, you need to cover their curriculum.

    But for a beginner, you can follow the headfirst collection and read about Java, C, or Python. I suggest start with C, and read C, how to program by Dietels, all these books are easily available.
     
    Last edited:

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,776
    113
    out of fucked up land
    Self-studying is hard, you will lose interest after a few hours of studying, so it's better to join a university degree program, which will set you up with some goals; hence, you need to cover their curriculum.

    But for a beginner, you can follow the headfirst collection and read about Java, C, or Python. I suggest start with C, and read C, how to program by Diestels, all these books are easily available.
    C probably isn't a friendly language to learn. Python and Java aren't that better either. I would say Golang and C++ might be a better place to start. Or rust.

    Have a goal to build something. Then self-learning would be easier
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    C probably isn't a friendly language to learn. Python and Java aren't that better either. I would say Golang and C++ might be a better place to start. Or rust.

    Have a goal to build something. Then self-learning would be easier
    Something like an app you mean?
     
    • Like
    Reactions: Psiko

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මමත් ඉස්සර මුල් කාලේ programming self study කලේ පොත් වලින්. හැබැයි මට හිතෙන හැටියට දැන් පොත් වලින් programming ඉගෙනගත්ත කාලේ ගිහින්. දැන් ගොඩක්ම හොඳ programming කෝස් තියෙන්නේ Udemy, Pluralsight වගේ විඩියෝ කෝසස් තමයි.
     
    • Like
    Reactions: Asmodeus and Psiko

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    මමත් ඉස්සර මුල් කාලේ programming self study කලේ පොත් වලින්. හැබැයි මට හිතෙන හැටියට දැන් පොත් වලින් programming ඉගෙනගත්ත කාලේ ගිහින්. දැන් ගොඩක්ම හොඳ programming කෝස් තියෙන්නේ Udemy, Pluralsight වගේ විඩියෝ කෝසස් තමයි.
    ආස field එකෙන් පොඩ් project එකක් කරන්න. basic ටික ඔලුවට දාගෙන.
    software development ගැන ප්‍රශ්න අහන ත්‍රෙඩ් වලට උත්තර ඉංග්‍රීසියෙන් දාන්න ඕන.
     
    • Like
    Reactions: Amith0424

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මම self taught ඩිවලොපර් කෙනෙක් :)

    හැබැයි මම ඒක රෙකමන්ඩ් කරන්නේ නෑ කාටවත්...කරන්න බැරි කමක් නෑ...ඒත් ඕකේ අවුල් ගොඩක් තියෙනවා...

    ත්‍රෙඩ් එකක්ම උනත් දාන්න පුලුවන් මොකද මම කෝඩින් self study කරන්න පටන් ගත්තේ 2004 කාලේ වගේ ඉඳලා...ඒ අත්දැකීම් එක්ක ආපහු හැරිලා බැලුවම හිතෙනවා කොච්චර දේවල් මට කරන්න තිබුනද සහ කොච්චර මට මිස් වෙලා තියෙනවද කියලා...

    හැබැයි ඒ වගේම හොඳ පැත්තක් තියෙනවා.. ඒක තමයි වටිනම දේ