Project based job opportunity - [ANDROID]

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Project based job opportunity - [ANDROID]

    මචන්ල මට ඇන්ඩ්‍රොයිඩ් පට්ට වැඩ්ඩෙක් ඕනෙ.. 1M ප්‍රොජෙක්ට් එකකට.. UK පොරකට තමා ඕනෙ. පොර හොයන්නෙ ලංකාවෙ එකෙක්මයි.. සුපිරි වැඩ්ඩෙක් වෙන්න ඕනෙ. පුරුදු වෙන්න කෝඩ් කරන අය නම් බෑ.. ලොස් නැතුව මාසෙට $1000 ශුවර්. මාස තුනෙන් ප්‍රොජෙක්ට් එක ඉවරයි.. ලොකු ගානක් හොයා ගන්න පුලුවන්.. ෆුල් ටයිම් වැඩ තියෙන්නෙ..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    urgent මට අද දවස අතුලත කෙනෙක් හොයා ගන්න බැරි උනොත් පොර කෙනෙක් හොයා ගන්න ඉඩ තියෙනව.
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    macahn monawage project ekak da requirements kiyanan puluwanda
    Native Android Development da cross platform da ona wenne tkak wisthara kranwada