Project Help

NotoriousMMA

Active member
  • Dec 15, 2018
    125
    176
    43
    හරි කලින් තිබුන එක අයින් කරා මොකද එක පොඩ්ඩක් වැඩි කියවන්න තියෙන දේවල්.

    මම පොඩි ප්‍රොජෙක්ට් එකක් කරනවා image processing පැත්තෙන්
    මේකේ මට image processing පාර්ට් එක කරන එක අවුලක් නැහැ.

    මේකයි මම image processing වලින් පොඩි data එකක් ගන්නවා.
    මේක දිගටම රන් වෙලා තියෙන්නේ.
    මේ ගන්න text data ටික database එකක දාගන්න ඕන. data එන හැමපාරම live update වෙන්න ඕන database එක.

    ඔය data ටික බලන්න පොඩි වෙබ්සයිට් එකක් හදාගන්න ඕන. මේක කරන්න කියහන්කෝ IT පැත්තේ නෙවේ මම :( image processing part eka හරි data එක දැනට notepad එකක save වෙනවා :P

    මොකක්ද්ද මේ ටික කරගන්න මම ඉගෙන ගන්න ඕන.
     
    Last edited:

    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    හරි කලින් තිබුන එක අයින් කරා මොකද එකේ මුළු ප්‍රොජෙක්ට් එකම තිබුනා ඉතින් එහෙම දෙයක් තව කෙනෙක්ට තේරුම් කරන්න අමාරුයි :(
    දැන් පොඩි simple දෙයක් තියෙන්නේ පොඩ්ඩක් බලලා කියන්න. අමාරුම කොටස හරි ඔතන තමා හිරවෙලා ඉන්නේ.
     
    • Like
    Reactions: Stimulus mind

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මේ ගන්න text data ටික database එකක දාගන්න ඕන. data එන හැමපාරම live update වෙන්න ඕන database එක.

    ඔය data ටික බලන්න පොඩි වෙබ්සයිට් එකක් හදාගන්න ඕන.
    image processing කෑල්ල රන් වෙන තැන ඉදන් server එකකට ඒ data send කරන්න ඕනේ ..එතකොට server එකෙන් ඒ data ටික database එකට write කරනවා..ඔයා හදන website එකෙන් විනාඩියෙන් විනාඩියට වගේ server එකට request එකක් යවල data request කරනවා..එතකොට site එක live update වෙනවා..

    ඕක තමයි කෙරෙන්න ඕනේ ..හැබැයි ඕකට use කරන technologies ගැන suggestion එකක් දෙන්න නම් මෙන්න මේ ටිකත් අපි දැනගන්න ඕන..
    1. ඔයාට දැනට පුළුවන් programming languages මොනවද ?
    2. project එකේ deadline එක ලගද ?
    3. image processing module එකෙන් generate වෙන data මොන වගේ ද ? ඔයා store කරන්නේ ඒ raw data එකමද ? නැත්නම් ඒ raw data process කරල ගන්න information එකක් ද?
    4. මේ site එක host කරනවද? නැත්නම් ඔයාගේ machine එකේ දාලා පෙන්නන sample project එකක් විතරද?
    5. host කරනවා නම් ඔයාගේ planned budget එක කොහොමද?
     
    1.Python තමා.
    තව ඉතින් html,css එව්වාත් manage කරගන්න පුළුවන්. (ඉගෙනගෙන වුනත් කරන්න කැමති වැඩේ)
    2. ටයිම් නම් ගොඩාක් තියෙනවා එකයි මට කවදාහරි වැඩක් වෙන විදිහට study කරලා වුනත් කරන්න කැමති.
    3.text data only. processed data තමා save කරගන්නේ.
    4. hostකරන්නත් ආසයි. මුලදී local තිබුනත් ඇති. මොනවාහරි cloud service එහෙම use කරන්න වුනත් එකට කැමති.
    5. කොයි වගේ budget එකක් ඕනද?

    පොඩි පොඩි research කරා එත් හරියටම ඉගෙනගන්න ඕන මොකක්ද්ද කියලා හිතාගන්න බැරි කෙස් එකක් තියෙන්නේ. කලින් මේ වගේ කරපු ප්‍රොජෙක්ට් එකක් බැලුවා එකේ යුස් කරලා තියෙනවා firebase.
     
    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    1/You can use a document db to save data and read data to a simple webpage. You can also create a web server using python.

    2/ you can directly read the txt document and display it on the HTML page.
    1. I'll try to find more info on this. The thing is I have to update this database periodically with new data. I just don't understand that part.
    2. But this isn't too professional right. I prefer to have a good polished finish. Preferably with a search function.

    Sorry If I sound too noob. tbh I'm a noob with this stuff.
    Existing system in detail දාපන් මචන්, එතකොට ලේසියි හෙල්ප් එකක් දෙන්න බලල එකෙක්ට
    මේකයි වෙන්නේ raspberry pi එකකින් image processing කරලා text data ගන්නවා.
    ගත්ත data ටික ලස්සනට live update විදිහකට present කරන්න ක්‍රමයක් තමා බලන්නේ.
     
    • Like
    Reactions: Stimulus mind

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    build your backend using aws lambda or azure functions, build some endpoints to push data from the pi to the database, if you need to run any tasks on a timer, you can run a serverless function using a cron trigger
     
    • Like
    Reactions: Stimulus mind

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    build your backend using aws lambda or azure functions, build some endpoints to push data from the pi to the database, if you need to run any tasks on a timer, you can run a serverless function using a cron trigger
    That would be a bit advanced to the OP I guess

    1.Python තමා.
    තව ඉතින් html,css එව්වාත් manage කරගන්න පුළුවන්. (ඉගෙනගෙන වුනත් කරන්න කැමති වැඩේ)
    2. ටයිම් නම් ගොඩාක් තියෙනවා එකයි මට කවදාහරි වැඩක් වෙන විදිහට study කරලා වුනත් කරන්න කැමති.
    3.text data only. processed data තමා save කරගන්නේ.
    4. hostකරන්නත් ආසයි. මුලදී local තිබුනත් ඇති. මොනවාහරි cloud service එහෙම use කරන්න වුනත් එකට කැමති.
    5. කොයි වගේ budget එකක් ඕනද?

    පොඩි පොඩි research කරා එත් හරියටම ඉගෙනගන්න ඕන මොකක්ද්ද කියලා හිතාගන්න බැරි කෙස් එකක් තියෙන්නේ. කලින් මේ වගේ කරපු ප්‍රොජෙක්ට් එකක් බැලුවා එකේ යුස් කරලා තියෙනවා firebase.
    මේ details ඇහුවම මට තියෙන්නේ මෙහෙම plan එකක්..

    ඔයා ට පුළුවන් python වලින් web server එකක් ලියල ඒකේ api endpoint එකක් හදන්න..ඒ endpoint එකේ වැඩේ තමයි ඒකට එන data ටික database එකට යවන එක…මේ වැඩේට ඔයාට django , flask වගේ framework එකක් use කරන්න පුලුවන්..database එකට firebase ගන්න එක හොදයි..mysql , mongo hosting ගණන් ..අනික උඹට ඒවත් ඉගෙනගන්න වෙනවා නේ..firebase වල free tier එකේ ගොඩක් දෙනවා නේ ..එකේ අමුතුවෙන් ඉගෙනගන්න දේකුත් නෑ ..

    image processing module එකෙන් දෙන data ටික ඔයා ඒ endpoint එකට publish කරන්න ඕන..එතකොට api එකෙන් db එකට save කරනවා..
    අර හදපු python web server එකේම තව endpoint එකක් ලියන්න ඕන database එකේ තියෙන data read කරන්න..ඒ endpoint එකට call කරාම data එන්න ඕන..

    ඊටපස්සේ html,css , js වලින් dashboard එක හදන්න ඕන..React වගේ framework වලිනුත් කරන්න පුළුවන් ..හැබැයි උඹට framework එක ඉගෙනගන්න වෙනවා මුල ඉදන්..html files වල ඉදන් js functions වලින් අර data read කරන්න හදපු endpoints වලට call කරලා data අරගෙන dashboard එකේ පෙන්නන්නයි තියෙන්නේ..

    මේවා කරන කෙනෙකුට නම් සරල වැඩක්..හැබැයි උඹ ගොඩක් අලුත් නිසා ටික කාලයක් යයි ඉගෙනගෙන මේ වැඩේ කරන්න..
    ------ Post added on Oct 23, 2022 at 7:37 AM
     
    • Love
    Reactions: NotoriousMMA

    තැන්ක්ස් බන්. මේ ඇති මේක සැහෙන්න වැදගත්. මේවා නම් කරගන්න පුළුවන් වගේ හිතෙනවා.
     
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    තැන්ක්ස් බන්. මේ ඇති මේක සැහෙන්න වැදගත්. මේවා නම් කරගන්න පුළුවන් වගේ හිතෙනවා.
    එළම බන්.. මොකක්හරි අවුලක්‌ තිබ්බොත් reply එකක් දාපන්..
     
    • Like
    Reactions: NotoriousMMA