Project Management Help

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
anee machanla, machila...

mata danaganna puluwanda project mangment lankawe adu ganakata igena ganna tyana honda place ekak?

eee wagema mama ahala tyana wdyta nam eka MS office wala kaallak !

eka ganath podi wistarayak danna puluwanm !!

bump ekak wath dalla yanna honde !!
 
whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    0
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උබ අදහස් කරන්නේ IT project managment ගැන නම් ,,,,,
    Project management කියන්නෙ MS office වල කෑල්ලක් නෙමේ. Project management වලදි use කරන එක tool එකක් විතරයි ms project කියන්නේ. තව ගොඩක් tools තියෙනවා.
    අනිත් එක මචන් project manager කෙනෙක් වෙන්න බෑ එක පාරට, IT field එකේ ගොඩක් experience එක ඔනේ.
    එහෙම experience තියෙන අයට තමා project management courses තියෙන්නේ. උබත් එහෙම කෙනෙක් නම් මෙන්න මේ සයිට්ස් බලපන්.

    http://www.pms.lk/
    http://www.pmicolombo.org/

    අනිත් එක තමයි project manager ගේ role එක company එකෙන් company එකට වෙනස් වෙනවා. සමහර company වල project managers ල කරන්නේ management වැඩ විතරයි technically sound නෑ. සමහර project managers ලා domain experts. සමහර අය programming පවා කරනවා. :D .

    පවුද්ගලිකව මම එකේ net assist එක ගැන නම් දන්නවා. ඒක හොදයි. පොඩ්ඩක් එතනට ගිහින් කතා කරල බලපන්. Galle road එකේ එනව නම් කොල්ලුපිටිය commercial බෑන්ක් එක අයිනේ තියෙන පාරෙ දිගටම ගියාම ඒ පාර end වෙන තැන තියෙන්නේ .
     
    • Like
    Reactions: DonDuli

    GODAK ISTHUTI MACHN WISTARA WALATA!
    MAMA BALANNE CONSTRUCTION PROJECT MANGMENT GANAI !

    EKAT NETASSIT EKE KRANAWADA MACHN?