Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මචන්ලා මට A/L වලට කරන්න හොද ප්‍රොජෙක්ට් එකක් කියපල්ලකෝ:confused: හොදට කරුණු හොයාගෙන ලස්සනට කරන්න පුළුවන් ටොපික් :yes: එකක් ලොකු උදව්වක් බන් .......
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    බලශක්ති අර්බුදයට පිළියම්
    පරිගණක ඉතිහාසය(ලේසියි)
    අන්තර්ජාලය වැඩදායි ලෙස ප්‍රයෝගික ජිවිතයට යොදාගන්නා ආකාරය
    සාම්ප්‍රදායික චිත්‍ර කලාව
    අපදා කලමනාකරණය
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    බලශක්ති අර්බුදයට පිළියම්
    පරිගණක ඉතිහාසය(ලේසියි)
    අන්තර්ජාලය වැඩදායි ලෙස ප්‍රයෝගික ජිවිතයට යොදාගන්නා ආකාරය
    සාම්ප්‍රදායික චිත්‍ර කලාව
    අපදා කලමනාකරණය

    maxxa topics tikak machan thanx a lot....+rep denna balu ban :frown::frown::frown: