මචන්ලා මට A/L වලට කරන්න හොද ප්රොජෙක්ට් එකක් කියපල්ලකෝ
හොදට කරුණු හොයාගෙන ලස්සනට කරන්න පුළුවන් ටොපික්
එකක් ලොකු උදව්වක් බන් .......
හොදට කරුණු හොයාගෙන ලස්සනට කරන්න පුළුවන් ටොපික්
එකක් ලොකු උදව්වක් බන් .......
හොදට කරුණු හොයාගෙන ලස්සනට කරන්න පුළුවන් ටොපික්
එකක් ලොකු උදව්වක් බන් .......Elakiri eke thread ekak daala thibba A/L Project collection ekak....
Search paarak daala eeken ekak download karagena print out aragena iscoleta diyan..

math kalin oka hithuwa bt lassanata project ekak karanna asai ban......![]()
එහෙනං මේක කරපං :math kalin oka hithuwa bt lassanata project ekak karanna asai ban......![]()
එහෙනං මේක කරපං :
සබන්ද සෝදන කුඩුද හොඳටම රෙදි පිරිසිඳු කරන්නෙ.
Tourism gana karapan godak details internet eketh tiyanawane

+repwt about nano technology ??



sinhalen karunu hoyaganna puluwan weida ban???
any way +rep
බලශක්ති අර්බුදයට පිළියම්
පරිගණක ඉතිහාසය(ලේසියි)
අන්තර්ජාලය වැඩදායි ලෙස ප්රයෝගික ජිවිතයට යොදාගන්නා ආකාරය
සාම්ප්රදායික චිත්ර කලාව
අපදා කලමනාකරණය



mmmm nt sure.. owage ewa gana wadiya sinhala ewa naa ne. Habayi maru field eka. maara interesting..