You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
හයියෝ හැ@%$වා. 
ස්ක්‍රීන් එක එක්ස්ටෙන්ඩ් කරල පොජෙක්ටර් එක සෙකන්ඩ් මොනිට එක විදියට දුන්නම පෝරජෙක්ටර් එකෙන් පේන්නෙ වෝල් පේපර් එක විතරනෙ. දැං අපේ ලැපේ හරි ඩෙස්ක්ටොප් එකේහරි මොනිටරේට ගන්නව වින්ඩෝස් මීඩියා ප්ලේයර් එක. අරගෙන ප්ලේයර් එක සෙකන්ඩ් ස්ක්‍රීන් එකට දාලා ෆුල්ස්ක්‍රීන් මොඩ් දානව. දාල මීඩියා ප්ලේ ලිස්ට් එක අපේ ලැපේ මොනිටරේ තියාගෙන අවශ්‍ය පිළිවෙලට ප්ලේ ලිස්ට් එකට පොටෝ ප්‍රසන්ටේෂන් වීඩියෝ ඇඩ් කරල අවශ්‍ය වෙලාවට ඩබල් ක්ලික් කරපුවාම ප්රෙජෙක්ටරෙන් පේන්නෙ අදාල රූප විතරයි. හැබැයි වීඩියෝ ප්ලේ වෙලා ඉවර වෙද්දිම උත්සවයට අදාල පින්තූරයක් හදාගෙන ප්ලේ ලිස්ට් එකෙන් ප්ලේ කරහන්. එතකොට වීඩියෝ එක ප්ලේ වෙලා ඉවර උන ගමන් බ්ලෑන්ක් නොවී අර පින්තූරෙ වැටෙනව.
හාෆ් ඩේ යන්ඩ යන්නෙ වැඩි විස්තරයක් දානඩ වෙලාවක් නෑ. රෆ් අයිඩියා එකක් ගනින්.