Projector ප්‍රොජෙක්ටර් Use කරන් උන් වරෙව්
උබලා කොහොමද බන් ප්‍රොජෙක්ටර් එකට Visual Line එකක් දෙන්නේ
මෙහෙමයි බන් අපි ඔන්න වීඩියෝ එකක් ප්ලේ කරා ඊලගට පොටෝ එකක් දාන්න ඕන
ඊලගට ප්‍රෙසන්ටේශන් එකක් වගේ යනකොට
අපි කරන වැඩ පේන්නේ නැතුව මවුස් පොඉන්ටර් ඒහෙට මෙහෙට යන ඒව
ෆයිල් ඕපන් කරන් ඒව පේන්නේ නැතුව අදාල එක විතරක්
ප්‍රොජෙක්ටර් එකට දෙන්නේ කොහොමද උබලා
දන්නේ නැත්තම් බම්ප් එකක් දාල යන්න