projector around 35

kasdesilva

Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    mata class ekakata hoda projector ekak kiyanna berida?
    model, lumns gaana, Native Resolution ehema kohomada?
    aduru karan nethuva use karannath one.
    htp kiyanne mokakda?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Occhhara wada thiyana honda ekak 35 ta ganna amarui. Used thama.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඕක ගනින් මචන් බය නැතුව. අපේ office එකට අවුරුදු දෙකකට කලින් 3ක් ගත්ත. LED lamp එකක් තියෙන්නේ. replace කරන්න ඕනේ උනත් ලොකු ගණන් යන්නේ නෑ. ඒ ගත්ත ඒවා හොඳ නිසාම මේ අවුරුද්දෙත් 3ක් ගත්ත. නියමෙටම වැඩ. දැන් 48ක් මට මතක හැටියට. අලුත් වෙලා ඇවිල්ල තියෙනවා.