hugak welawata wedding 4to graphers la rent karanawa. nattan rent karanna puluwan thanak hari un dannawa ubalage patte enna ekek gen ahala balapan.
මෙහෙමයි මචං උඹට ප්‍රොජෙක්ටර් එක ඕනේ මොන වගේ වැඩකටද කියන එක අනුව බජට් එක බලලා හොද එහෙකට යන්න පුළුවන්. සාමානයෙන් ගෙදර ඉදන් ෆිල්ම් බලන්න වගේනම් ඔය බ්‍රන්ඩඩ් නොවෙන එකක් 25-30 අතර ගන්න පුළුවන්(ඊටත් අඩුවට ඇති) හැබැයි තරමක් හොද වැඩ වලටනම් හොද බ්‍රෑන්ඩ් එහෙකින් ගනින්.
යුනිටියේ,සිංගර් එහෙ,මෙට්‍රොපොලිටන් එකේ පොඩ්ඩක් බලපන්