Projector Maping on ජනාධිපති ලෙකම් කාර්‍යාලය. හමුදාව ගලවා ඉවත් කර්යි. 🔴NEWALEART

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,682
    5,230
    113
    May be an image of 3 people and text
    මෝඩ උත්තලා බෝඩ් එකක් අල්ලන් ඉන්නවා.

    එක්කෝ ෆ්ලෑෂ් දෙක තුනක් ගෙනල්ලා බිල්ඩිමට ගහන්න ඕනේ.

    මොලේ පණ නැති බේසික පුතාල ඇඩ්වයිස් දෙනකොට නන්දේ හත්පොලේ ගාගන්න එක අහගන්නත් දෙයක්ද
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ අරගල පටන් ගන්නකොටම මම ගොටයියාට කිව්වා ගහපු මගුල් වලින් 1% විතර දැන්ම අරන් ට්‍රෙස් කරන්න බැරි වෙන්න හංගලා මුනත් වෙනස් කරගෙන පැනපන් කොහේ හරි කියල. කොහෙද මේකා ගූ රාජ් කියන එකනේ ඇහුවේ. දැන් ඉතින් විදවපල්ලා. :( :(
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මෝඩ උත්තලා බෝඩ් එකක් අල්ලන් ඉන්නවා.

    එක්කෝ ෆ්ලෑෂ් දෙක තුනක් ගෙනල්ලා බිල්ඩිමට ගහන්න ඕනේ.

    මොලේ පණ නැති බේසික පුතාල ඇඩ්වයිස් දෙනකොට නන්දේ හත්පොලේ ගාගන්න එක අහගන්නත් දෙයක්ද
    හිතපන්කෝ ඉතින් රටේ ජනාධිපතිට ඔහොම පැකට් එකක් සෙට් කරාම! ඇති උන්ට බෝර්ඩ් එකක් අල්ලනවත් මතක් උනා! :lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෝඩ උත්තලා බෝඩ් එකක් අල්ලන් ඉන්නවා.

    එක්කෝ ෆ්ලෑෂ් දෙක තුනක් ගෙනල්ලා බිල්ඩිමට ගහන්න ඕනේ.

    මොලේ පණ නැති බේසික පුතාල ඇඩ්වයිස් දෙනකොට නන්දේ හත්පොලේ ගාගන්න එක අහගන්නත් දෙයක්ද
    FB photos balapanko. police karayoth 4tos gahanawada koheda bn :lol: :lol:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සැර් මෙවෙද්දි තෙරුම් ගන්න ඔන, 20 වැනි සන්සොදනෙ ලැට් එකට දාලා ෆල්ස් කරලා දාලා, 19න් වැඩ කරන්න, අයියා නෙ අගමැති,, අවුලක් ණෑ නෙ, දැනටම පොර නෙ පෙන්න ඉන්නෙ,,,
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හිතපන්කෝ ඉතින් රටේ ජනාධිපතිට ඔහොම පැකට් එකක් සෙට් කරාම! ඇති උන්ට බෝර්ඩ් එකක් අල්ලනවත් මතක් උනා! :lol:
    උන්ට හිනා යන්න ඇති බන් මුලින්ම.ඊට පස්සෙ තමා ඕඩර් එකට කවර් කලේ
     
    kaveezh

    Active member
  • Apr 16, 2022
    144
    103
    43
    ජාත්යන්තරේට යනව කියල රට ලෝකෙට බලු කරල ඒක හෙන උජාරුවෙන් කියන කාලකණ්ණි ඉන්න රටක්නේ මේක 😂
    ඉතින් දියුණු වෙයිද ?

    කන්න බොන්න නෑ ඩීසල් පෙට්රල් නෑ ගෑස් නෑ කියල අරගල කරන්නේ.

    ඒ උනාට gotago ගමේ ඉන්න උන්ටනම් කිසි අඩුපාඩුවක් නෑනේ බලන් ගියාම 😂
     
    Sen-lu

    Well-known member
  • ජාත්යන්තරේට යනව කියල රට ලෝකෙට බලු කරල ඒක හෙන උජාරුවෙන් කියන කාලකණ්ණි ඉන්න රටක්නේ මේක 😂
    ඉතින් දියුණු වෙයිද ?

    කන්න බොන්න නෑ ඩීසල් පෙට්රල් නෑ ගෑස් නෑ කියල අරගල කරන්නේ.

    ඒ උනාට gotago ගමේ ඉන්න උන්ටනම් කිසි අඩුපාඩුවක් නෑනේ බලන් ගියාම 😂
    හිතට අමාරුයි නේද? 😂
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Ado hamathanama projector dala pennapan ko minissu idi thoran balanna wage
    .wesak unath lagai ne...jathaka katha wage seen eka kalanao ela
     
    • Like
    Reactions: iworld