Projector Maping on ජනාධිපති ලෙකම් කාර්‍යාලය. හමුදාව ගලවා ඉවත් කර්යි. 🔴NEWALEART

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ජාත්යන්තරේට යනව කියල රට ලෝකෙට බලු කරල ඒක හෙන උජාරුවෙන් කියන කාලකණ්ණි ඉන්න රටක්නේ මේක 😂
    ඉතින් දියුණු වෙයිද ?

    කන්න බොන්න නෑ ඩීසල් පෙට්රල් නෑ ගෑස් නෑ කියල අරගල කරන්නේ.

    ඒ උනාට gotago ගමේ ඉන්න උන්ටනම් කිසි අඩුපාඩුවක් නෑනේ බලන් ගියාම 😂
    YAKO MUT HODATAMA RIDILA 😂
    HITAGANNA PULUAN GOTA TA KOHMA RIDENNA ATHIDA KIYALA 😂😂😂😂😂
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ජාත්යන්තරේට යනව කියල රට ලෝකෙට බලු කරල ඒක හෙන උජාරුවෙන් කියන කාලකණ්ණි ඉන්න රටක්නේ මේක 😂
    ඉතින් දියුණු වෙයිද ?

    කන්න බොන්න නෑ ඩීසල් පෙට්රල් නෑ ගෑස් නෑ කියල අරගල කරන්නේ.

    ඒ උනාට gotago ගමේ ඉන්න උන්ටනම් කිසි අඩුපාඩුවක් නෑනේ බලන් ගියාම 😂

    රිදුන නෙහ්.. 😂😂
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ලොවේ කොහෙවත් තිබ්බේ නැති අලුත්ම විදියක අරගලක් මේ.. පට්ට..
    ලංකාවේ කොච්චර දක්ශයො මේ කාලකන්නි දේශපාලුවො නිසා විනාස වෙනවද? දැන්වත් තේරෙනවද නන්දා මාලනිය අවුරුදු 30කට කලින් ගයපු සිංදුවෙ තේරුම. මේ රටට දියුණු වෙන්න දෙන්නෙ නැත්තෙ කව්ද කියලා.

    යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මෝඩ උත්තලා බෝඩ් එකක් අල්ලන් ඉන්නවා.

    එක්කෝ ෆ්ලෑෂ් දෙක තුනක් ගෙනල්ලා බිල්ඩිමට ගහන්න ඕනේ.

    මොලේ පණ නැති බේසික පුතාල ඇඩ්වයිස් දෙනකොට නන්දේ හත්පොලේ ගාගන්න එක අහගන්නත් දෙයක්ද
    ශෙඩ් එකක පෙට්‍රල් ගහපු එකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද🤭🤭🤭
     
    • Like
    Reactions: Sandy_Fdo

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ජාත්යන්තරේට යනව කියල රට ලෝකෙට බලු කරල ඒක හෙන උජාරුවෙන් කියන කාලකණ්ණි ඉන්න රටක්නේ මේක 😂
    ඉතින් දියුණු වෙයිද ?

    කන්න බොන්න නෑ ඩීසල් පෙට්රල් නෑ ගෑස් නෑ කියල අරගල කරන්නේ.

    ඒ උනාට gotago ගමේ ඉන්න උන්ටනම් කිසි අඩුපාඩුවක් නෑනේ බලන් ගියාම 😂
    රිදුන නෙහ්....
    ඔහොම තමා ලෝකෙ හැටි, පිරිසක් සතුටින්, තවත් පිරිසක් දුකින්...

    බට් මෙතන කතාව ටිකක් වෙනස්..
    හිතට අවන්ක මනුශයන් ලොකු පිරිසක් නිදහස වෙනුවෙන් අරගලය ඉන්න අතරේ..
    මෙලෝ දෙයක් නොතේරෙන ඉතාම සුළු අමු ගවයන් කිහිප දෙනෙක් දුකින් ...
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හෙට ප්‍රොජෙක්ටර් ගෙන්න එක තහනම් කරයිද දන්නේ නෑ බුරුව
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    රනිල් හරි සිංහල එවුන් හිගන්නො වගෙ තියන්න ඕන.... පොඩ්ඩක් උඩට ආවොත් වදයක්
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    LMFAO.. අපේ හීන් නූල් බයියගේ පෝස්ට් එකට සප් එක දීලා තියෙන ඩබල බලපන්කෝ 🤭

    Screenshot_2022_0417_220307.jpg

    රිදුන නෙහ්....
    ඔහොම තමා ලෝකෙ හැටි, පිරිසක් සතුටින්, තවත් පිරිසක් දුකින්...

    බට් මෙතන කතාව ටිකක් වෙනස්..
    හිතට අවන්ක මනුශයන් ලොකු පිරිසක් නිදහස වෙනුවෙන් අරගලය ඉන්න අතරේ..
    මෙලෝ දෙයක් නොතේරෙන ඉතාම සුළු අමු ගවයන් කිහිප දෙනෙක් දුකින් ...
    ඹ්ක මාරු කරන්න ඹ්න.. ඉතාම සුළු කුලියට ලියන වේසියන් කීප දෙනෙක් කියලා
    ------ Post added on Apr 17, 2022 at 10:18 PM
     
    • Like
    Reactions: Fox C2

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බලපල්ල ඉතින් කන්ඩ බොන්ඩ සල්ලි නැ කියන අරගලකාරයො කරන වැඩ.. 🤭🤭ඔය පොජෙල්ටර් සල්ලි දුප්පපත් මිනුස්සු අතර බෙදල දුන්නනම් කොච්චර වටිනවද..

    ------ Post added on Apr 17, 2022 at 10:38 PM
     
    • Haha
    Reactions: IMMuhandiram