දැන් ඔය අවසර අරන්ද ලේසර් ගහල තියෙන්නෙ????? එතනම නිතිය කැඩිලනෙ ආයෙ මොනාද කියවන්නෙ???Othana neethiyak kadila na. Raajya depala awabaawithayak wela nan nadu danna oni. Policiya inne neethiya aaraksha karanna misak hithalu karanna newe
Lol redde rewennthi menna mennoo gaga wion utti loketama pennanawa mawila penila![]()
ජාත්යන්තරේට යනව කියල රට ලෝකෙට බලු කරල ඒක හෙන උජාරුවෙන් කියන කාලකණ්ණි ඉන්න රටක්නේ මේක
ඉතින් දියුණු වෙයිද ?
කන්න බොන්න නෑ ඩීසල් පෙට්රල් නෑ ගෑස් නෑ කියල අරගල කරන්නේ.
ඒ උනාට gotago ගමේ ඉන්න උන්ටනම් කිසි අඩුපාඩුවක් නෑනේ බලන් ගියාම![]()