Projector Maping on ජනාධිපති ලෙකම් කාර්‍යාලය. හමුදාව ගලවා ඉවත් කර්යි. 🔴NEWALEART

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Othana neethiyak kadila na. Raajya depala awabaawithayak wela nan nadu danna oni. Policiya inne neethiya aaraksha karanna misak hithalu karanna newe
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Othana neethiyak kadila na. Raajya depala awabaawithayak wela nan nadu danna oni. Policiya inne neethiya aaraksha karanna misak hithalu karanna newe
    දැන් ඔය අවසර අරන්ද ලේසර් ගහල තියෙන්නෙ????? එතනම නිතිය කැඩිලනෙ ආයෙ මොනාද කියවන්නෙ???
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,755
    87,155
    113
    ආශ්චර්යමත් රටක
    ජාත්යන්තරේට යනව කියල රට ලෝකෙට බලු කරල ඒක හෙන උජාරුවෙන් කියන කාලකණ්ණි ඉන්න රටක්නේ මේක 😂
    ඉතින් දියුණු වෙයිද ?


    කන්න බොන්න නෑ ඩීසල් පෙට්රල් නෑ ගෑස් නෑ කියල අරගල කරන්නේ.

    ඒ උනාට gotago ගමේ ඉන්න උන්ටනම් කිසි අඩුපාඩුවක් නෑනේ බලන් ගියාම 😂

    කැලෑවක පරවෙන්න ගියපු රාජපක්ෂ ජානයක් එළියට ඇවිත්. 🤭