Prolink ups එකෙන් තත්පර දෙක තුනක beep සද්දයක් එනවා.

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බැටරිය ගලවලා battery acid දාලා plug කලා. දැන් නම් charge වෙනවා. Cell dry වෙලා තිබුණේ.