Proof for the Really Really Fast Internet...!(Etisalat)

sunmax

Member
Feb 23, 2011
157
19
0
ඩයලොග් විසින් පසුගියදා 4G තාක්ෂනය හදුන්වා දෙනු ලැබුවා.මොබිටෙල් විසින් ද පසුගියදා 4G තාක්ෂනය හදුන්වා දුන් අතර දකුණු ආසියාවේ පළමුවෙන්ම 4G හදුන්වා දුන්නේ තමා යැයි කීමට ඩයලොග් හා මොබිටෙල් අතර මේ වනවිට තරඟයක් ඇතිවී තිබේ.
නමුත් ඩයලොග් හා මොබිටෙල් වෙතින් 4G තාක්ෂනය හදුන්ව දුන්නයි කියුවද ඒ සදහා අවශ්*ය අදාළ උපකරණ ලබාදීමට තව කලක් ගතවනු ඇත.කෙතරම් භාගතකිරීමේ වේගයක් තිබුනත් සාධාරණ භාවිත ප්*රතිපත්තිය (FUP) යටතේ ලබාදෙන සම්බන්ධතා වල භාගතකිරීම් සිමා වෙනු ඇත.