Property Loan එක ගැන දන්නවද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන්ලා government job කරන අයට Property Loan කියල වෙනම type එකක් තියෙනවද? 5%ක පොළියට?
     
    • Like
    Reactions: B.Chat

    dilshan chamath

    Active member
  • Jul 12, 2012
    163
    60
    28
    5% ta na machan.
    loan eke palaweni laksha 10ta 10%.
    ithuru tikata 11%.
    poliyen kotasak rajayen gewanawa. Me widihata.

    1.) First 5 lakhs - 6%
    2.) Second 5 lakhs - 3%
    3.) Rest - 2%

    maximum loan amount eka laksha 30i
    maximum repayment period eka 300 months.
    retirement ekata kalin gewila iwara wenna oni.
    awurudu 5 kata wada service ekak nathnam ganna ba.
    ekkenekuta ekaparai ganna puluwan
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    5% ta na machan.
    loan eke palaweni laksha 10ta 10%.
    ithuru tikata 11%.
    poliyen kotasak rajayen gewanawa. Me widihata.

    1.) First 5 lakhs - 6%
    2.) Second 5 lakhs - 3%
    3.) Rest - 2%

    maximum loan amount eka laksha 30i
    maximum repayment period eka 300 months.
    retirement ekata kalin gewila iwara wenna oni.
    awurudu 5 kata wada service ekak nathnam ganna ba.
    ekkenekuta ekaparai ganna puluwan
    Thanks machn, Land eka mortgage karanna ona needa housing loan wage?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    5% ta na machan.
    loan eke palaweni laksha 10ta 10%.
    ithuru tikata 11%.
    poliyen kotasak rajayen gewanawa. Me widihata.

    1.) First 5 lakhs - 6%

    2.) Second 5 lakhs - 3%
    3.) Rest - 2%

    maximum loan amount eka laksha 30i
    maximum repayment period eka 300 months.
    retirement ekata kalin gewila iwara wenna oni.
    awurudu 5 kata wada service ekak nathnam ganna ba.
    ekkenekuta ekaparai ganna puluwan
    apo awrudu 5 ka service 1k oneda
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,534
    5,752
    113
    ආණ්ඩුවේ අයට තියනවා
    එකේ පොලිය 10 නම් 5 ක් ඔයා ඉතුරු 5 ආයතනයෙන්.
    ගන්න ගාන වැඩිවෙනකොට ඔයාගෙ කොටස වැඩිවෙනවා.
    හොදම දේ වයස 55 වෙනකන් දෙන එක. නැත්නම් මේ දවස් වල 5m වෙනකන් පොලිය 9.75 පලවෙනි අවුරුදු 5ට

    https://www.pubad.gov.lk/web/images...e7f565e996fb79a1a826a3b5aa98125b1fcd973604245

    අලුත් එක්‍ර්ක්ද දන්නේ නෑ. පොඩ්ඩක් හොයල බලපන්.
     
    dilshan chamath

    Active member
  • Jul 12, 2012
    163
    60
    28
    ආණ්ඩුවේ අයට තියනවා
    එකේ පොලිය 10 නම් 5 ක් ඔයා ඉතුරු 5 ආයතනයෙන්.
    ගන්න ගාන වැඩිවෙනකොට ඔයාගෙ කොටස වැඩිවෙනවා.
    හොදම දේ වයස 55 වෙනකන් දෙන එක. නැත්නම් මේ දවස් වල 5m වෙනකන් පොලිය 9.75 පලවෙනි අවුරුදු 5ට

    https://www.pubad.gov.lk/web/images...e7f565e996fb79a1a826a3b5aa98125b1fcd973604245

    අලුත් එක්‍ර්ක්ද දන්නේ නෑ. පොඩ්ඩක් හොයල බලපන්.
    Ohoma ekak thiyenawa CEB eke unta nam. Un housing loan ekak aran e details unge accountant ta dunnama unta a naye poliyen bagayak salary ekatama dala denawa
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,534
    5,752
    113
    Ohoma ekak thiyenawa CEB eke unta nam. Un housing loan ekak aran e details unge accountant ta dunnama unta a naye poliyen bagayak salary ekatama dala denawa
    එහෙම තමා බන් පොඩි පොඩි වෙනස්කම්න්තියෙන්නේ.
    මන්ඩල එකක්, සෙමි එකක්, රජයේ එකක්.. ඔය තමා ගන්න අමාරු පිලිවල. මන්ඩල තමා ලේසිම.
    ගොඩක් ගුරුවරුනම් ගන්නේ එයාලගේ වෙනම් එකක්.
    නස්ලා තවත් එකක්..
    ‍රජයේ ස්තීරනම් ගන පුලුවන් එකම දේ මේ දවස්වල දෙනවද දන්නේ නෑ කොහොමත් මේක 202 අහපු ප්‍රශ්නයක්
    නේ