Property mortgage එකක් නැතුව Loan එකක් ගන්න තැනක් ?
මචන්ලා, මාසේකට ලක්ස 3 ක වගේ business income එකක් තියන කෙනෙක්ට බිස්නස් වැඩකට හදිස්සියකට ලක්ස 10 - 15 ක් වගේ ගන්න පුළුවන් තැනක් දන්නවද property mortgage එකක් නැතුව ?
අවුරුදු ගාණක account statements වල කිසිම ප්‍රශ්නයක් නෑ.
මාස 6 කින් වගේ සෙට්ල් කරන්න වුනත් පුළුවන්.