මට ගෙදරකට බඩු දාගන්න වැඩකුයි, business වැඩකට personal or business loan එකක් ගන්න ඕනි. ගෙදරට ඕනි item ගන්නවානම් එක housing loan එකක් විදිහටද වැටෙන්නේ?
එහෙම නැතුව මට ලේසියෙන්ම ඉඩම තියලා fast tack එකේ loan එකක් ගන්න විදිහක් නැද්ද? 5.5 million වගේ?
තව කතාවක් තියනවා නේද? loan එක අරන් ඒ ගාන fd දාගන්න පුලුවන්ද? ඒ බෑන්ක් එකේම? funds ටික පාවිච්චි කරනකන්?