ඕකෙ මෙහෙම සීන් එකක් තියනව .
බැරි වෙලාවත් කාදිනල් හරි , වෙන ෆාදර් කෙනෙක් / මුස්ලිම් පල්ලියක උලමෙක් වගේ එකෙක් ගිහින් හාමුදුරු කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නවා වගේ දෙයක් viral උනොත් නැත්නම් බෝධිපූජා වක් තියනව viral උනොත් බෞද්ධයෝ කොච්චර ආඩම්බර වෙයි ද ?
"බුදු බණ පදයක් සවනේ වටෙවා . ...." වගේ සින්දු කෑලි දාල video කෑලි කීයක් බෞද්ධයෝ share කරයි ද ??
බුද්දාගමේ ගුණ ගැන කොච්චර වර්ණනා කරයි ද ?
හැබැයි සිව්රුදක් දාගත්ත එකෙක් වෙන ආගමක එකෙක් ගාවට ගියොත් ඌ ඉවරයි ! කියන්න තියන ඔක්කොම කියලා නීතියත් ක්‍රියාත්මක කරන්න කිය කියා කෑගහව . . ඔන්න ඔහොමයි බෞද්දයෝ බුදු දහම ආරක්ෂා කරගන්නවා කියන්නේ .
ජෙරමට තියෙන්නේ ඊලග පෝයට සිල් ගන්න video එකක් දාන්න .

බැනපු මෝඩයෝ ටිකම ඌට සාදු / නමෝ බුද්ධාය වගේ දෙයක් කොටයි . . හෑලි වලින් බුකිය පිරෙයි