Prophet ජෙරොම් සුවකළ ගණයා සියල්ල හෙළිකරය්...😲😲😲😲

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    ඔබ වහන්සේ ජෙරම්ට ගොඩක් ආදරෙයි හාමුදුරුවනේ
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    d85xmxg-34a09ee2-492e-4bb4-8336-2d235c39af69.jpg
     
    • Haha
    Reactions: Cypress

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,367
    1
    61,968
    113
    Mother Earth
    බය වෙන්න එපා කැළබෙන්න එපා..
    අපෙ දෙවිඳුන් අප සමඟයි..
    ජල මැදින් ගියත් ගිණි මැදින් ගියත්..
    අපෙ දෙවිඳුන් අප සමඟයි.. :love2:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,952
    167,748
    113
    එකමත් එක රටක
    ඕකෙ මෙහෙම සීන් එකක් තියනව .
    බැරි වෙලාවත් කාදිනල් හරි , වෙන ෆාදර් කෙනෙක් / මුස්ලිම් පල්ලියක උලමෙක් වගේ එකෙක් ගිහින් හාමුදුරු කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නවා වගේ දෙයක් viral උනොත් නැත්නම් බෝධිපූජා වක් තියනව viral උනොත් බෞද්ධයෝ කොච්චර ආඩම්බර වෙයි ද ?
    "බුදු බණ පදයක් සවනේ වටෙවා . ...." වගේ සින්දු කෑලි දාල video කෑලි කීයක් බෞද්ධයෝ share කරයි ද ??
    බුද්දාගමේ ගුණ ගැන කොච්චර වර්ණනා කරයි ද ?

    හැබැයි සිව්රුදක් දාගත්ත එකෙක් වෙන ආගමක එකෙක් ගාවට ගියොත් ඌ ඉවරයි ! කියන්න තියන ඔක්කොම කියලා නීතියත් ක්‍රියාත්මක කරන්න කිය කියා කෑගහව . . ඔන්න ඔහොමයි බෞද්දයෝ බුදු දහම ආරක්ෂා කරගන්නවා කියන්නේ . 🥱

    ජෙරමට තියෙන්නේ ඊලග පෝයට සිල් ගන්න video එකක් දාන්න . :lol:
    බැනපු මෝඩයෝ ටිකම ඌට සාදු / නමෝ බුද්ධාය වගේ දෙයක් කොටයි . . හෑලි වලින් බුකිය පිරෙයි
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316

    ඇත්තටම අත කැඩිලා තිබිලා, ජෙරම් හොඳ කළා කියලා හිතන සිපයියන්ට හොඳයි ඉතිං
     
    • Haha
    Reactions: gulp

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ඊයා හුත්තෝ මුට වඩා මම පින් පාටයි
     
    • Haha
    Reactions: NAdee56

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ALL religions should be subjected to public questioning and if there is anything that cannot be validated or proven, then that religion does not need to be taken seriously.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,952
    167,748
    113
    එකමත් එක රටක
    ඇත්තටම අත කැඩිලා තිබිලා, ජෙරම් හොඳ කළා කියලා හිතන සිපයියන්ට හොඳයි ඉතිං
    ඌ බොරු කියනව ඇති ඉතින් . මම කිව්වේ මේ වගේ නිව්ස් වලට කුලප්පු වෙලා ආගම බේරගන්න කෑගහන උන් ගැන .