Proposal කෙල්ලො බලන්න ගිහින්

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මෙකේ ඉන්න එවුන්ට කියන්නෙ කේන්දරයි දෑවැද්දයි සල්ලියි පවුලයි ජොබ් බිස්නස් කුලය හැම මගුලම බලන්න ගියොත් කවදාවත් බදින්න වෙන් නෑ. මොනාහරි අඩුවක් තියෙනවා. මටත් කොලබ කියලා කොලබ posh english speaking එක්කෙනෙක්ම සෙට් කරගන්න තිබුනා මන් බැලුවෙ Normal life එකක් ගෙවන්න පුලුවන් කෙනෙක්. Coronath එක්ක kellek හොයනවා කියන එක ගොඩක් අමාරුයි. හැබැයි දෙන්නෙගෙන් කෙනෙක්ට ගෙයක් තියෙනවානම් ගොඩක් වටිනවා. මට තියෙනවා එක නිසා shape. බිස්නස් එකකුත් තියෙනවා ගොඩක් ලොකු එකක් නූනත්. dowry එකට එයාට දෙන දෙයක් ගන්නවා ඉල්ලන් නෑ.
    දැන් බදින්න විදියක් නැතුව ඉන්නෙ wedding cancel neh.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    Kandy
    Anuradhapura
    Ganewatta
    Narammala
    Horana
    Wariyapola
    Wariyapola
    Homagama
    Kurunegala
    Gampaha
    Rambukkana
    Ridigama

    Sorry, I couldn't remember all 😆

    Later , I found her myself
    yko ape gewal paththatth awith :ROFLMAO: me keeyeda 1990s wld

    මෙකේ ඉන්න එවුන්ට කියන්නෙ කේන්දරයි දෑවැද්දයි සල්ලියි පවුලයි ජොබ් බිස්නස් කුලය හැම මගුලම බලන්න ගියොත් කවදාවත් බදින්න වෙන් නෑ. මොනාහරි අඩුවක් තියෙනවා. මටත් කොලබ කියලා කොලබ posh english speaking එක්කෙනෙක්ම සෙට් කරගන්න තිබුනා මන් බැලුවෙ Normal life එකක් ගෙවන්න පුලුවන් කෙනෙක්. Coronath එක්ක kellek හොයනවා කියන එක ගොඩක් අමාරුයි. හැබැයි දෙන්නෙගෙන් කෙනෙක්ට ගෙයක් තියෙනවානම් ගොඩක් වටිනවා. මට තියෙනවා එක නිසා shape. බිස්නස් එකකුත් තියෙනවා ගොඩක් ලොකු එකක් නූනත්. dowry එකට එයාට දෙන දෙයක් ගන්නවා ඉල්ලන් නෑ.
    දැන් බදින්න විදියක් නැතුව ඉන්නෙ wedding cancel neh.
    appe ow meke inna samahara ewun thorana therilla tharan gaanu adun thoranneth naa :ROFLMAO:
    ------ Post added on Aug 22, 2021 at 6:31 PM
     
    • Love
    Reactions: Fbfocus

    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    yako us walin set krgnna epait
    අඩේ us කෑලි හිටියේ නැද්ද අප්පා ලංකාවෙ ගෑනු බලන්නේ? :shocked:

    Ammalata one ude man lankawe kellek marry karanna, matat mulin hithgena hitiye ehema tama.. mokada mata sahenna gedarin nidahasa dunna kamati deyak karanna eka witarai eyalage asawakata thibune.
    me proposal case walin passe mama eyalata therum karala dunna, dan oya seen wela awrudu 2 ban. tama single.. meheme inna tama idea ekath.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    appe ow meke inna samahara ewun thorana therilla tharan gaanu adun thoranneth naa :ROFLMAO:
    ------ Post added on Aug 22, 2021 at 6:31 PM
    ඉතිං බං ඇත්තනේ. තෝරන්න එපාය. මේකේ ඉන්න ගොඩක් උන් පදින්නේ BM i8, මාසේ පඩිය ඉලක්කම් හතයි, දාන්නෙ Louis Vuitton බෙල්ට්, Rolex watches, රන්දික අඟල් 9 යි. බ්‍රෙක්ස්ෆට්ස් ලන්ච් ඩිනර් ගන්නෙ මිනිස්ට්‍රි ඔෆ් කැර්බ්ස්, ශැන්ග්‍රිලා, කින්ස්බරි වලින්. සික්ස්පැක්. ඉතින් උන් ඒ වගේ එකක් තෝරන්න ඔනේ තමයි.
    හැබැයි ඉන්ටර්නෙට් රීලොඩ් එකට සල්ලි දෙන්නේ අම්මා 🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මෙකේ ඉන්න එවුන්ට කියන්නෙ කේන්දරයි දෑවැද්දයි සල්ලියි පවුලයි ජොබ් බිස්නස් කුලය හැම මගුලම බලන්න ගියොත් කවදාවත් බදින්න වෙන් නෑ. මොනාහරි අඩුවක් තියෙනවා. මටත් කොලබ කියලා කොලබ posh english speaking එක්කෙනෙක්ම සෙට් කරගන්න තිබුනා මන් බැලුවෙ Normal life එකක් ගෙවන්න පුලුවන් කෙනෙක්. Coronath එක්ක kellek හොයනවා කියන එක ගොඩක් අමාරුයි. හැබැයි දෙන්නෙගෙන් කෙනෙක්ට ගෙයක් තියෙනවානම් ගොඩක් වටිනවා. මට තියෙනවා එක නිසා shape. බිස්නස් එකකුත් තියෙනවා ගොඩක් ලොකු එකක් නූනත්. dowry එකට එයාට දෙන දෙයක් ගන්නවා ඉල්ලන් නෑ.
    දැන් බදින්න විදියක් නැතුව ඉන්නෙ wedding cancel neh.
    මොකෑ බඳින්න බැරි පොතේ අත්සන් කලා ගෙදර ගෙනාවා. 95 කොල්ලෙක් 19 බැන්දා. කාඩ් ප්‍රින්ට් කරලා හෝටල් බුක් කරලා නෑදෑයන්ට බුලත් දීලා සේරම කරල තිබ්බෙ. අන්තිමේ රෙජිස්ටර් කරලා ගෙදර එක්කන් ආවා. සල්ලිත් ඉතුරුයි මිනිස්සුන්ට වදේකුත් නෑ. බඳිනව නම් දැන්ම බැඳපන්. ආයෙ ගමටම මගුල් කියල ගන්න නම් තව අවුරුදු 3ක් වත් යයි.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මොකෑ බඳින්න බැරි පොතේ අත්සන් කලා ගෙදර ගෙනාවා. 95 කොල්ලෙක් 19 බැන්දා. කාඩ් ප්‍රින්ට් කරලා හෝටල් බුක් කරලා නෑදෑයන්ට බුලත් දීලා සේරම කරල තිබ්බෙ. අන්තිමේ රෙජිස්ටර් කරලා ගෙදර එක්කන් ආවා. සල්ලිත් ඉතුරුයි මිනිස්සුන්ට වදේකුත් නෑ. බඳිනව නම් දැන්ම බැඳපන්. ආයෙ ගමටම මගුල් කියල ගන්න නම් තව අවුරුදු 3ක් වත් යයි.
    Photos tikakvath video nathuva kisima kick ekak na bn. wedding means memory neh.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    Photos tikakvath video nathuva kisima kick ekak na bn. wedding means memory neh.
    මීට අවුරුදු 100කට කලින් මිනිස්සු දීග කෑවෙ ඔය මුකුත් නැතුව කොම්ලෝ.. 😌
    වෙඩින් මීන්ස් අ ශෝ ඕෆ් තින්ග් බිච්.. 😪
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,768
    7,960
    113
    මෙන්න මෙතන...
    මීට අවුරුදු 100කට කලින් මිනිස්සු දීග කෑවෙ ඔය මුකුත් නැතුව කොම්ලෝ.. 😌
    වෙඩින් මීන්ස් අ ශෝ ඕෆ් තින්ග් බිච්.. 😪
    ස්කන්ධය දිරනවා..ආතල් ඉතුරු වෙනවා..එහෙව් එකේ ඇයි යකෝ ඩිස්ලයික් කලේ....
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ගිහින් බුලත් හෙප්පුව අල්ලන තැන ඉඳලා මෙහෙමයි.

    බුලත් හෙප්පුවට අත ගහන්න තියෙන්නෙ. ඒත් ඒක කලාවට කරන්න ඕන. වැඩේ කරන්න ක්‍රමයක් තියෙනවා. මුලින්ම බලපන් කෙල්ල සැප කඳක්ද කියලා. ආස හිතෙනවා නම් වැඩේට බැහැපන්. ‍

    හෙප්පුවට අත ගහනකොට එයා ඒක අල්ලගෙන ඉන්න තැනින්ම යටින් අත දාල එයාගෙ අත් දෙක අල්ලපන්. ඇඟිලි පටන් ගන්න හරියෙ ඉඳන් මැණික් කටුව ගාවට වෙනකන් හිමීට අත ගාගෙන යමන්. ඒක කරන අතරෙ smoldering look එකක් මූණෙ තියා ගන්නත් අමතක කරන්න එපා. ඇස් දෙකෙන් කතා කරන්න හොඳම වෙලාව.

    වැඩිය වෙලා ගන්න එපා, හැබැයි හදිසිම වෙන්නත් එපා. Moment එක savour වෙන්න දෙන්න ඕන. අත අත ගානකොට මෙහෙම නම් ඉතිරි ටික මැවෙන විදිහට වැඩේ වෙන්න ඕන. ගොඩක් වෙලාවට ඔය proposal ගන්න කෙල්ලො ඉන්නෙ සෑහෙන අමාරුවකින්. ඒ නිසා ගාණට ටච් එක දාලා හිතට වදින බැල්මක් දැම්මොත් කෙල්ලගෙ හිත පැහැර ගන්න අමාරු නෑ. බුලත් හෙප්පුව අල්ලලා කාමරයට ගියාම උඹ කරපු වැඩේ මතක් වෙලා, එයාගෙ heart beat එකක් skip වෙන්න වැඩේ වෙන්න ඕන.

    ඊළඟට දෙන්නා කතා කරන්න ගියාම ලොඳ හල හල, ඇඹරි ඇඹරි ඉන් නැතිව කෙලින්ම ටෝක් කරහං. අතින්, මූණෙන්, උරහිසෙන් එහෙම අල්ලන්න ලැජ්ජා වෙන්න එපා. ඒකිට කැමතියි නම් ඒක කෙලින්ම කියහන් (බඳින්න නෙවෙයි, ඒකිට කැමතියි කියලා). පෙනුම ගැන, ඇඳුම ගැන, හිනාව ගැන ගාණට වර්ණනාවක් දියන්. ඒකට කෙල්ලො ආසයිනෙ. Initiative එක ගනින්. උනුත් බයෙන් ඉන්න වෙලාවක් නිසා ඒක නැති කරොත් ගාණට ලයින් කරගන්න පුළුවන්.

    මෙලෝ රහක් නැති හත් ඉලව්වක් නම් අත අල්ලන්න යන් නැතිව බුලත් හෙප්පුව විතරක්ම අල්ලපන්. කෙල්ලන්ට කියන්න තියෙන්නෙ ඉතින් හෙප්පුව දුන්නාම අත ඇල්ලුවෙ නැත්තම් තමන් ගැන හිතා ගන්න කියල තමයි. 😊