forever alone![]()
![]()
කරල අත්දැකීම් නම් නෑ මචන්. ඒත් එහෙම දැනුනොත් දැන දැන අපායේ යන්න බැනේ. එතකොට මුලින් තමන්ගේ ගෙදර අයට කරුණු පැහැදිලි කරල, අදහස් ගැලපෙන්නේ නෑ ඒ නිසා මේක තවදුරටත් ඉස්සරහ ට යන්න බෑ කියන්න ඕන කෙලින්. අරුන්ට ඒ විදිහට කෙලින් කියල කතා කිහිලි ඔක්කොම නවත්තලා දාන්න ඕන. නැන්දම්මා කපටි අම්මන්ඩියෙක් නම් එල්ලෙනන් ඒවි හේතු කිය කිය. ඒත් තමන් කෙලින් ඉන්න වෙනවා.හරි මෙහෙම කියමුකො..දැන් proposal එකකින් සෙට් වෙනවා කෙල්ලෙක්..ටිකක් ආශ්‍රය කරද්දි තේරෙනවා නිකන් කෙළවෙන සීන් එකක්..හැබැයි අකමැතියි කියන්න පැහැදිලි හේතුවක් දෙන්න බෑ.. ඒ කියන්නෙ නැන්දම්ම නිකන් කොළේ වහලා වගේ කතා කරනවා..කෙල්ලගෙත් නිකං අමුතු ගතියක් තේරෙනවා.. එතකොට instincts වලට මීටර් වෙනවනෙ මේක මරාලයක් වීගෙන යන්නෙ..තව ඉස්සරහට ගියොත් බදින්නත් වෙනවා..හැබැයි නවත්තන්න පැහැදිලි හේතුවක් දෙන්නත් බෑනෙ..(නැන්දම්මා කපටියි..කෙල්ල අමුතුයි කියන එව්වා පැහැදිලි හේතු නෙවෙයිනෙ) .. කෙල්ලව ආශ්‍රය කරන්න දීලා තියෙන්නෙත් නිකන් sure පිට වගේ කියමුකො..
අන්න එතකොට මොකද කරන්නෙ?කොහොමද ගැලවෙන්නෙ?
පිස්සුද යකෝ එතකොට මට ආපු එව්වා ආපු sunday times දාලද ? ප්‍රශ්නෙ පාට නෙමෙයි උන්ගෙ අම්මල තාත්තල overprotective. උන්ට ඕන විදියට හදහන් බලල දෙපැත්තේ අම්මල තාත්තල කතාකරල ඔක්කොම ඉවරවෙනකන් අපි බලන් ඉන්න ඕන. ඉතින් කොහෙ කොල්ලො හොයන්නද ඔය කෙල්ලන්ටLassana kello nam harima aduii bang proposal wala.. sudu Kellek hoyannath nathi tharam..
Source - mangala kinkini and Sunday observer
25ට කලින් කෙල්ලෙක් හොයාගත්ත කියමු. වැඩේ කියන්නේ එහෙම හොයාගන්න කෙල්ලන්ගෙන් කීයෙන් කී දෙනෙක්ද අන්තිමේ බඳිනකන්ම ඉන්නේ. ගොඩක් උන් ටයිම් පාස් කරන්නයි වයසේ වැරද්දටයි යාලු වෙන්නේ. අවුරුද්දක් දෙකක් ඉඳල අයින් වෙලා යනවා වෙන එකෙක් එක්ක. එතකොට අපි ආයේ එකෙක් හොයාගන්න ඕනද. අන්තිමේ දන්නෙම නෑ එක එක බුට් තිය තිය ගිහින් අපිට 30 පනිනකන්ම. එතකොට ඉතින් ඔය තියරිය බොරුවක් වෙනවා.උබත් එක්ක වාද කරන්න උවමනාවක් නෑ. මොකද උබ ඉන්නේ උබේ මතේ. ඒත් මම අත්දැකිමෙන් දැම්ම මගේ විස්තරේ පොඩියට. කලින් බලපන් මේකේ.
මම යාලුවුනේ 24ටත් කලින්.
පිරිමියෙක් උනාම 32 වෙනකල් වත් තනිකඩව ඉන්න ඕනෙ. - ඒක මචං එක එක කෙනාගේ චොයිස් එක. මගේ අදහස තිබ්බේ අඩුම 28 වෙලා ස්ටේබල් (ඩිග්‍රි එක + හොද සැලරි එකක් එක්ක) වෙනකං වෙඩින් එක ගන්නේ නැතිව ඉමු කියල.
උබලා ඔය කියන ඒවා හරි පවුලෙන් ලොකු සල්ලි එහෙම එන උන්ට.- මගේ කෙල්ලයි මායි දෙන්නම මධ්‍යම පාන්තික. එහෙම අවුලක් නම් උනේ නෑ. හැබැයි සම වයසේ නිසා දෙන්නම 30 වෙනකන් වගේ ඉන්න නම් ගෙවල් වලින් කැමති නෑ. දැන්නම් එහෙම ඕන නෑ. මොකද ඉගෙන ගෙන ඉවරයි ,රස්සාවත් කරන නිසාත
20 ගනන් මම කියන්නෙ තමන්ගෙ දියුනුවට යොදවන්න ඕනෙ. - සහතික ඇත්ත. එහෙම කියල ..කෙල්ලෙක් දාගන්නේ නැතිව ඉන්න ඕන නෑනේ.
මට තේරෙන් විදියට උබට තාම එක්ස්පිරියන්ස් මදි. හොයල බලපං. 24ට කලින් යාලුවෙලා. 28-30 බදින උන් මම දන්නව 10කටත් වැඩිය. සමහරු 29-30 බදින්න දාගෙන ඉන්නෙ. තමන් ආශ්‍රය කරන පිරිස අනුව ඔය cluster එක වෙනස්වෙනවා ඉතින්. තමන් ආශ්‍රය කරන ,දන්න සෙට් අතර එහෙම නෑ කියල අනිත් උන් ඔක්කොම එහෙමයි කියල ජජ් කරන්න බෑ.
මම අදුනන අය නෑ. ඒත් මම දැකල තියෙනවා ගුරු වෘත්තියේ වගේ ඉන්න ගෑණු ළමයි 24-26 වගේ වෙද්දි බහුතරය බදිනවා. අන්න ඒවගේ.එක එක වෘත්තිය ලෙවල් අනන්නමම්න එක්ක වෙනස්.
එහෙම හැම කෙල්ලම නෑ බං..මෙහෙමයි මගේ කෙල්ල පට්ට කියුට්.පොෂ් ලස්සනක් නෑ. චාම් ගතියක් තියෙන්නේ. ඔය ෆුල්කෝස් හොයන්න ගිහින් තමා ඔහොම වෙන්නේ. මගේ සීන් එකේ නම් ඔකේ අනිත් පැත්ත. මම නතර කරන්න ගිහින් තියෙයි , මට ඔය වට පිටේ සමහර ඒවා දැකල (පිස්සු තමා)කෙල්ල තමා කොහොම හරි යන්න නොදි තියාගත්තේ25ට කලින් කෙල්ලෙක් හොයාගත්ත කියමු. වැඩේ කියන්නේ එහෙම හොයාගන්න කෙල්ලන්ගෙන් කීයෙන් කී දෙනෙක්ද අන්තිමේ බඳිනකන්ම ඉන්නේ. ගොඩක් උන් ටයිම් පාස් කරන්නයි වයසේ වැරද්දටයි යාලු වෙන්නේ. අවුරුද්දක් දෙකක් ඉඳල අයින් වෙලා යනවා වෙන එකෙක් එක්ක. එතකොට අපි ආයේ එකෙක් හොයාගන්න ඕනද. අන්තිමේ දන්නෙම නෑ එක එක බුට් තිය තිය ගිහින් අපිට 30 පනිනකන්ම. එතකොට ඉතින් ඔය තියරිය බොරුවක් වෙනවා.![]()

එහෙම එකක් නෑ බන්, පිටට පට්ට අහිංසක උන් හෙන අම්මණ්ඩිලා වෙලා තියෙනවා. drama queen වෙන්නම ඕන නෑ.එහෙම හැම කෙල්ලම නෑ බං..මෙහෙමයි මගේ කෙල්ල පට්ට කියුට්.පොෂ් ලස්සනක් නෑ. චාම් ගතියක් තියෙන්නේ. ඔය ෆුල්කෝස් හොයන්න ගිහින් තමා ඔහොම වෙන්නේ. මගේ සීන් එකේ නම් ඔකේ අනිත් පැත්ත. මම නතර කරන්න ගිහින් තියෙයි , මට ඔය වට පිටේ සමහර ඒවා දැකල (පිස්සු තමා)කෙල්ල තමා කොහොම හරි යන්න නොදි තියාගත්තේ
ඕනතරම් ඔහොම අවුල් නැති කෙල්ලෝ ඉන්නවා. හැබැයි ඉතින් ඔය ඩ්‍රාමා ක්වින්ල නම් ෂුවර් නෑ තමා.
ඔව් ඒක ඇත්ත.එහෙම එකක් නෑ බන්, පිටට පට්ට අහිංසක උන් හෙන අම්මණ්ඩිලා වෙලා තියෙනවා. drama queen වෙන්නම ඕන නෑ.
දැන් නම් අකාලෙත් ඒ ආසාවල් නැති වෙලා තියෙන්නේ.ඔව් ඒක ඇත්ත.
මුලින්ම ඔය මයින්ඩ් සෙට් එක අයින් කරගනින්..නැත්නම් උබට ඕකම ඔලුවේ වැඩකරලා සෙට් වෙන්නෙත් ඔයවගේ උන් වෙන්න පුලුවන්. පොඩ්ඩක් හොයපං..මම නම් ඉස්කෝලේ කාලේ තමයි දැනගත්තේ. ඒකාලේ ඉදන් හොදද නරකද දන්නවා.
හම්මෝ ඔව්. පළවෙනි කොල්ලා ඉන්න ගමන්. තව එකෙක් යාළු කර ගෙන ගේම ගහපු කෙල්ලෝ හිටියා. 1 වැනි එකාගෙන් දැන් අයින් වෙලා, but contacts තියනවාඑහෙම එකක් නෑ බන්, පිටට පට්ට අහිංසක උන් හෙන අම්මණ්ඩිලා වෙලා තියෙනවා. drama queen වෙන්නම ඕන නෑ.
මට ඕක වුන නිසානේ කියන්නේ.හම්මෝ ඔව්. පළවෙනි කොල්ලා ඉන්න ගමන්. තව එකෙක් යාළු කර ගෙන ගේම ගහපු කෙල්ලෝ හිටියා. 1 වැනි එකාගෙන් දැන් අයින් වෙලා, but contacts තියනවා
අඩෝ උඹත් ඉන්නවද..මමත් මේ යමක් ඉගෙන ගන්න කියලා ආවා...පිස්සුද යකෝ එතකොට මට ආපු එව්වා ආපු sunday times දාලද ? ප්‍රශ්නෙ පාට නෙමෙයි උන්ගෙ අම්මල තාත්තල overprotective. උන්ට ඕන විදියට හදහන් බලල දෙපැත්තේ අම්මල තාත්තල කතාකරල ඔක්කොම ඉවරවෙනකන් අපි බලන් ඉන්න ඕන. ඉතින් කොහෙ කොල්ලො හොයන්නද ඔය කෙල්ලන්ට

දැන් බැඳල හරිගිය එකෙක් වත් නැද්ද?![]()
අඩෝ මා බොක්ක! උබ මම ගැන දන්නවනෙ අලුතෙන් කියන්න දෙයක් නෑනෙ. ලන්කාවෙ මිනිස්සු horescope කියයි culture කියයි ඔව්වා කිය කිය ලමයිවත් කාලකන්නි කරන එක තමයි වෙන්නෙ. අපේ අම්මල දාල තිබ්බ පත්තරේ මන් ගැන ඉතියෝපියාවට පාන් වගෙ ඇයි engineer කෙනෙක්නෙ. එනවා proposal හෝ ගාල. ඒත් මුලින්ම් බලන්නෙ proposal කවද හැදෙයිද බන් ලන්කාවඅඩෝ උඹත් ඉන්නවද..මමත් මේ යමක් ඉගෙන ගන්න කියලා ආවා...![]()
![]()
![]()