Proposal වලින් බදිනවා නම් ඉවසිලිවන්ත වන්න

redux

Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    Itin mona pakakata da ban proposal karanne. Yalu wela bandapanko. Kaden badu gannawa wage minissu bandama kela wena eka ahanna deyakda
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    yes, godak ewun hoyanne venam geyak, vechicle ekak.
    Ow..kellonge dream eka thama vehicle eka
    Itin mona pakakata da ban proposal karanne. Yalu wela bandapanko. Kaden badu gannawa wage minissu bandama kela wena eka ahanna deyakda
    Ow ban ehema thibuna ewa ithin ehemama nathi una, horoscope ekath mage full aul ban, dan ithin ena dekata face karanna inne 🙂
     
    • Sad
    Reactions: TWishwadeepa

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,252
    5,115
    113
    Loading...
    Thread එකෙන් උගත් පාඩම්...

    1. බඳින්න කළින් තමන් ස්ථාවර වෙලා ඉන්න ඕනි.
    2. සල්ලි තියෙන්න ඕනි. නැත්නම් ප්‍රශ්න වැඩියි.
    3. හදිස්සි තීරණ ගන්න එපා. බැන්දට පස්සෙ හරියන ඒවා නැහැ. හැමදාම එහෙම තමයි.
    4. කෙල්ලගෙ පැත්තෙන් හදිස්සි කරනව නම් හොයලා බලන්න
    5. පුලුවන් නම් කෙල්ලව අවුරුදු 2 ක් වත් අවම ආශ්‍රය කරලා බලන්න
    6. Arrange marrage or Proposal වලින් නැතුව යාලුවෙලා, ආශ්‍රය කරලා බඳින එකෙන් ප්‍රශ්න අඩුයි. හොඳ කෙල්ලෙක් සෙට්වීමේ සම්භාවිතාවය වැඩියි.
    7. කෙල්ලො හෙන කපටියි. නැන්දම්මා ඊට වැඩිය කපටියි.
    8. නැන්දම්මාගෙන් සහ කෙල්ලගෙ නෑදෑ පාර්ශවයෙන් ප්‍රවේසම් වන්න.
    9.ෆෝන් වලට ඇබ්බැහිවෙලා ඉන්න ගෑණු (Tik tok ගොන් බඩු) මාර කරදර. ඒ නිසා ඒවා කරගහන්න එපා.
    10. මානසික ලෙඩ තියෙන කෙල්ලො ඉන්නවා. ඒ නිසා පරිස්සමෙන්.

    බඳින්න එපා වෙනවනෙ අයිසේ මේක බැලුවහම... හෙන ප්‍රස්නනෙ බන් ඕවා.
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    එම එකෙක් ඕම කන්දක ඩොටෙ එකියක් බදීද
    මං අදූරන එකියතුත් ඉන්නවා ඔයමාණසිකත්වෙ
    කලු කෙට්ටු එකක්, ආයිෆොන් එකෙන් ගැහුවම කෑල්ල වගේ, ඒෆොටො එෆ්බී දාලා කොල්ලොන්ව ටකල් කරනවා

    මම බලන්න ගිය ඒකි නන් පාටයි ලස්සනයි උස 5'1 විතර ඇති. ඒකිට ගොඩක් කොල්ලො කැමති වෙනවා
    මස්සිනාගෙ luxury කාර් එකෙ ගියේ කන්ද වගේ උඩට ගන්න බෑ යට වදිනවා. මට තියෙන්නෙ Aqua එකක් ඉතින් තියෙන හොදම එකෙන් ගියෙ .ඔහොම එවුන් තමා පෙනුම තියෙන බඩුකාරයො සෙට් කරගන්නෙ ජීවිතෙම ඉවරයි ඉතින්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    math giya ekiyek balanna giya sathiye. ape gedara idan durayi 30km vithara yanna oni eeta passe harila කැලෑ පාරකින් yanna thiyenneth athulata.
    penuma thiyenava bank eke veda karana nisa ali oluven inne. educated. thaththath na.
    kandak uda podi geyak thiyenne. dowry kiyala salli tikak denne.
    hemal vage handsome un hoyanne. mama ok kivva eki ba kivva dan saddayakvath na. මාත් එහෙම වුනේ හොදට කියලා හිතා ගත්තා
    ow bn melo rahak nathi gon kelith patta kollek hoyanne paw ithin un nam

    balanna giyama katha karaganna number eka denawada?mangala kinkinida?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Thread එකෙන් උගත් පාඩම්...

    1. බඳින්න කළින් තමන් ස්ථාවර වෙලා ඉන්න ඕනි.
    2. සල්ලි තියෙන්න ඕනි. නැත්නම් ප්‍රශ්න වැඩියි.
    3. හදිස්සි තීරණ ගන්න එපා. බැන්දට පස්සෙ හරියන ඒවා නැහැ. හැමදාම එහෙම තමයි.
    4. කෙල්ලගෙ පැත්තෙන් හදිස්සි කරනව නම් හොයලා බලන්න
    5. පුලුවන් නම් කෙල්ලව අවුරුදු 2 ක් වත් අවම ආශ්‍රය කරලා බලන්න
    6. Arrange marrage or Proposal වලින් නැතුව යාලුවෙලා, ආශ්‍රය කරලා බඳින එකෙන් ප්‍රශ්න අඩුයි. හොඳ කෙල්ලෙක් සෙට්වීමේ සම්භාවිතාවය වැඩියි.
    7. කෙල්ලො හෙන කපටියි. නැන්දම්මා ඊට වැඩිය කපටියි.
    8. නැන්දම්මාගෙන් සහ කෙල්ලගෙ නෑදෑ පාර්ශවයෙන් ප්‍රවේසම් වන්න.
    9.ෆෝන් වලට ඇබ්බැහිවෙලා ඉන්න ගෑණු (Tik tok ගොන් බඩු) මාර කරදර. ඒ නිසා ඒවා කරගහන්න එපා.
    10. මානසික ලෙඩ තියෙන කෙල්ලො ඉන්නවා. ඒ නිසා පරිස්සමෙන්.

    බඳින්න එපා වෙනවනෙ අයිසේ මේක බැලුවහම... හෙන ප්‍රස්නනෙ බන් ඕවා.
    sthoothi mithure siddiya ketiyen kiwwata.. :)
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    math giya ekiyek balanna giya sathiye. ape gedara idan durayi 30km vithara yanna oni eeta passe harila කැලෑ පාරකින් yanna thiyenneth athulata.
    penuma thiyenava bank eke veda karana nisa ali oluven inne. educated. thaththath na.
    kandak uda podi geyak thiyenne. dowry kiyala salli tikak denne.
    hemal vage handsome un hoyanne. mama ok kivva eki ba kivva dan saddayakvath na. මාත් එහෙම වුනේ හොදට කියලා හිතා ගත්තා
    Monawada bn education eka. Uba oya kiyana widiyata loku education ekakuth nathi wage.
    Oya wage un kawadawath satisfied wenne naha.bank eke anith kello salli thiyena handsome kollo dagena aththe .oya okayi oya ganith ewa hoyanne.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Monawada bn education eka. Uba oya kiyana widiyata loku education ekakuth nathi wage.
    Oya wage un kawadawath satisfied wenne naha.bank eke anith kello salli thiyena handsome kollo dagena aththe .oya okayi oya ganith ewa hoyanne.

    eki banking degree passlu. law + postgraduate karanavalu. bank eken issaarhata yana ekiyek. she is more committed to bank than family good that it stopped.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    eki banking degree passlu. law + postgraduate karanavalu. bank eken issaarhata yana ekiyek. she is more committed to bank than family good that it stopped.
    appoh oya bank walin nm kello badiinna epa.ape pawulwala inna kelloth hari ali puken bank ganama kiyawa kiyawa inne dawsema ara aiyaiy mee aiyaiy wena wadak naha.unge jeevithe bank ma thama.school teacher kenek balapan.
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    පාවිච්චි කරපු වාහනයි, කසාද බදින්න කෙල්ලො හොයනකොටයි හොදට හොයලා බලන්න ඕන කියලා අහල තියෙනවා.

    වාහන නම් අවුල්ම උනොත් ගෙඩියක් තියල හරි පොත විතරක් අරන් හදා ගන්න පුලුවන්.

    ඒත් කසාද බදින එක නම් හොදටම හොයල හරියනම එකක් හොයා ගන්න ඕන. නැත්නම් අපායෙ ගියා වගේ තමා.

    මට නම් අත්දැකීම් නෑ. ඒත් අහන්න දකින්න ලැබුන ටිකක් දාල යන්නම්.

    හොද අය ඉන්නවා ප්‍රපෝසල් වල, මේ කියන්නේ කපටි උන් ගොඩක් ඉන්න නිසා ඒ උන්ගෙන් බේරෙන්න.

    ඔය, මෙයාට ටිකක් තරහ යනවා පුතා. ගනන් ගන්න එපා , අපිත් ඒ වෙලාවට විහිළුවක් කරල ඉන්නවා වගේ කතා නැන්දම්මා ල කියන්න පුලුවන්. එහෙම කිව්වොත් නම් හොයල බලපන්, ඒකිට මානසික රෝග තිබිල බෙහෙත් බීලා එහෙමද කියලා. තව බලපන් පවුලේ කවුරුහරි ගෑවුන එකෙක් හරි පිස්සු හැදිලා, සියදිවි නසා ගත්ත සීන් , අංගවිකල නෑදෑයො ඉදල තියෙනවා ද කියල. එහෙම සීන් තියෙනවා නම් අයින් වෙන එක ඇගට ගුණයි. ජාන එනවා පරම්පරාවෙන්..

    නැද්දම්මල තමා ඔය කාලෙට කෙල්ලව හැඩල් කරන්නේ. ඒකි ගැන හොද අවදානෙන් ඉන්න.

    යක්කු වගේ උන් හාවො කරනවා කපටි නැන්දම්මලා.

    ඕනවට වඩා කෙල්ලව බබා කරනවා නම් අනිවාර්යයෙන්ම හොයන්න. අනික බබ්බු වගේ ගොන් ගස් වැඩක් නෑ.

    පිරිසිදුකම බලන්න ගෙදර එහෙම

    තව පුලුවන් හැම විදියටම හෙව්වට පාඩු නෑ අමාරුවෙන් ලැබුණු ජීවිතය එක්ක ගන්න ගනුදෙනුවක් නිසා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    eki banking degree passlu. law + postgraduate karanavalu. bank eken issaarhata yana ekiyek. she is more committed to bank than family good that it stopped.
    Oya thiyenne bn uththare banking degree.mona suththakda bn e. Lankawe kisima government university eka ho privet piligatta ekaka oya wage dewal denne naha.
    Hariyata degree ekak krapu manussayek ohoma patu wudiyata hitanne naha.maha moda manussayek .oya beruna. Oki msc and law karata passe tawa uda yawi.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මම බලන්න ගිය ඒකි නන් පාටයි ලස්සනයි උස 5'1 විතර ඇති. ඒකිට ගොඩක් කොල්ලො කැමති වෙනවා
    මස්සිනාගෙ luxury කාර් එකෙ ගියේ කන්ද වගේ උඩට ගන්න බෑ යට වදිනවා. මට තියෙන්නෙ Aqua එකක් ඉතින් තියෙන හොදම එකෙන් ගියෙ .ඔහොම එවුන් තමා පෙනුම තියෙන බඩුකාරයො සෙට් කරගන්නෙ ජීවිතෙම ඉවරයි ඉතින්
    Ado eki 5' 1" nam itin umbe usath ekka aulak nane ban...adi 6 usa ekek okita galapenne na ban echchara usa ekek okita kamathi wenneth na..
    Usa nemai umbe wena case ekak atte..😂😂😂 wanachara widiyata baluwada ekige sareeya assen buriya ehema..umbala denna thaniyen katha karanakota umba ambari ambari hitiyada..umbala eda monada kathakale..umbata oka edama goda daganna tibba talk eken...
    Fb eke check parak.dala yanna tibbe umbata ekige wata pitawa danagena..
     
    ekige amma ape ammath ekka hodata fit vela hitiye phone eken api proposal eka balanna yanna kalin masayak vithara idala. unge pavule details okkoma ape ammata kivva. hodata yaluvo vage fit vela hiitye. ekige amma onevata vada prashna ahanava ape ammagen puthage character eka kohomada,leda thiyenavada, extra income monavada aravameva ammath parissamen uththara dunna.
    api ehe giyama hitiye ekige ammayi,lolu ammai eyage husbanduyi. ekige amma phone eken fit vela hitiyata මූන දීලා කතාකරන්න ආවෙම නෑ. සමහරවිට දුව මට කැමති වෙන් නැතිවෙයි කියලා හිතන්න ඇති. හරි මොකක් හරි හේතුවක් නිසා මූන දුන්නෙම නෑ
    katha kale loku ammayi eyage husbanduyi. kella avith kiribath ehema beduva ehema mukuth avulak thibun na. එහායින් වාඩිවෙලා හිටියා. අපි යන්න ලැස්ති වෙනකොට එයාලා කිව්ව අපි බැලුවෙ දෙන්නට කතා කර කර ඉන්න දෙන්න කියලා එත් අපි පලවෙනිම දවසෙ කතා කරකර ඉන්න එක හරි නෑ වගෙ කියලා හිතලා එන්න ආවා. අම්මා ඊට පස්සෙ කෝල් කලා කැමතියි අපේ ගෙදර එන්න ඉන්වයිට් කලා.
    එතකොට එකිගෙ අම්මා කියනවා දුව තාම වචනයක් කිව්වෙ නෑලු එ කියන්නෙ ඉවරයි කියන එකනෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869

    Photo ehema kalin yawwe nadde? Umba kiyana widiheta umbe penumata tamai eki kemathi wela natte...

    P.S : ada dawesama umbeta meke type kera kera inne wenne 😅
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Photo ehema kalin yawwe nadde? Umba kiyana widiheta umbe penumata tamai eki kemathi wela natte...

    P.S : ada dawesama umbeta meke type kera kera inne wenne 😅

    FB yavva eki OK kivva nisa giya. dan photo yavan nathuva balanna yan na neh kavuruvath. haha ela :P
     
    • Like
    Reactions: dayt0na