Proposal Pros and Cons

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,193
    4,553
    113
    - proposal eka kellek da kiala isellama balanna oni
    normally umba wagema upset case ekak tama proposal walin set wenne 90%k wage
     
    • Like
    Reactions: hrdilshan

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    she/her ද කියලා තහවුරු කර ගනින් ඔක්කොටම කලින්.
    Family background, Financial status, Social status, Education, Health
    කෙල්ලව ආශ්‍රය කරපන් 2 years වත්. Perfect එකෙක් වගේ හැසිරෙන්නැතුව උබ සාමාන්‍ය හැසිරෙන විදිහට හැසිරියන් ඒ කාලේ. ඒකිට මල පැන්නහම ප්‍රතිචාර දක්වන විදිහ, ප්‍රශ්නෙකට මුහුන දෙන විදිහ, Sex appeal.. ඒවා මේවා ඔක්කොම බලපන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    she/her ද කියලා තහවුරු කර ගනින් ඔක්කොටම කලින්.
    Family background, Financial status, Social status, Education, Health
    කෙල්ලව ආශ්‍රය කරපන් 2 years වත්. Perfect එකෙක් වගේ හැසිරෙන්නැතුව උබ සාමාන්‍ය හැසිරෙන විදිහට හැසිරියන් ඒ කාලේ. ඒකට මල පැන්නහම ප්‍රතිචාර දක්වන විදිහ, Stamina ඒවා මේවා ඔක්කොම බලපන්.
    Oya okoma balala next week
    Maloth
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    sowan wage newe mewa.easy ne

    cuz you got no game uncle 😋
    බදින්න හිතන් කෙල්ලෙක් date කරද්දි, තෝර ගද්දි තව බලන්න ඕනේ මොනාද, කරන්න ඕනේ මොනාද කියලා කියලා දෙන්න තිබ්බා psychological pov එකෙන්. ඒවා කියලා වැඩක් නැ වල පයයි, ගොඩ පයයි තියන් ඉන්න නාකි අයට. ඒ නිසා කියන්නැ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    cuz you got no game uncle 😋
    බදින්න හිතන් කෙල්ලෙක් date කරද්දි, තොර ගද්දි තව බලන්න ඕනේ මොනාද, කරන්න ඕනේ මොනාද කියලා කියලා දෙන්න තිබ්බා psychological pov එකෙන්. ඒවා කියලා වැඩක් නැ වල පයයි, ගොඩ පයයි තියන් ඉන්න නාකි අයට. ඒ නිසා කියන්නැ.
    Kotchara hewath next week maloth? 🥴