බොරු කියන්නේ පොඩි පොඩි දේවල් තියෙනවා කොලේ වහන. දැක්ක ගමන් යාළුවෙන්නේ නැතුව තව කෙනෙක්ගේ හැගීම් ඒක්ක සෙල්ලම් නොකර තීරණයක් ගනින්. යාළුවෙක් වගේ කතා කරලා මොකද මගෙ යාළුවෙකුට ඒහෙම proposal ඒකක් ඇවිල්ලා පස්සේ තමයි කෙල්ලගේ තාත්තා කියලා තියෙන්නේ පොඩි අඩුපාඩුවක් තියෙනවා උයන්න වැඩ කරන්න අමාරුයි කියලා. මිනිහා බිස්නස් කරන්නේ ඉතින් ගෙදර නිතරම ඉන්න කෙනෙක් නෙවෙයි. දෙන්නම පව් අවසානයේ බදින්න කලින් වෙන් උනා.