proposal sites/news papers use කරල තියෙන එවුන් කවුද?

අත්දැකීම් බෙදාගනිල්ලා. online ඒවගේ බොරුවද තියෙන්නෙ?

  • Lahipita - Mangala Kinkini

    Votes: 16 76.2%
  • Poruwa.lk

    Votes: 1 4.8%
  • Gowry Lanka

    Votes: 1 4.8%
  • Mindada.lk

    Votes: 3 14.3%

  • Total voters
    21

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    Badinna wage talk karala gahanna berid bn owa. Matat add ekak danna hiteno fake info dila
    ඊට පස්සේ ඒක බඳින්න ඕන අපිද හුප්තෝ... 😣

    බොරු කියන්නේ පොඩි පොඩි දේවල් තියෙනවා කොලේ වහන. දැක්ක ගමන් යාළුවෙන්නේ නැතුව තව කෙනෙක්ගේ හැගීම් ඒක්ක සෙල්ලම් නොකර තීරණයක් ගනින්. යාළුවෙක් වගේ කතා කරලා මොකද මගෙ යාළුවෙකුට ඒහෙම proposal ඒකක් ඇවිල්ලා පස්සේ තමයි කෙල්ලගේ තාත්තා කියලා තියෙන්නේ පොඩි අඩුපාඩුවක් තියෙනවා උයන්න වැඩ කරන්න අමාරුයි කියලා. මිනිහා බිස්නස් කරන්නේ ඉතින් ගෙදර නිතරම ඉන්න කෙනෙක්‌ නෙවෙයි. දෙන්නම පව් අවසානයේ බදින්න කලින් වෙන් උනා.
    "මදැයි අවුරුදු ගානක් තනියම උයාගත්ත නිසා වළලු දාපු අතකින් උයාගන්න කියලා ගෑනියෙක් ගෙනාවා" කියල කියන්නයි වෙන්නේ මට සැට් වුනොත් එහෙම.. 😣
    ------ Post added on Dec 12, 2021 at 12:06 AM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,170
    113
    - උඩරට -
    "මදැයි අවුරුදු ගානක් තනියම උයාගත්ත නිසා වළලු දාපු අතකින් උයාගන්න කියලා ගෑනියෙක් ගෙනාවා" කියල කියන්නයි වෙන්නේ මට සැට් වුනොත් එහෙම.. 😣
    ------ Post added on Dec 12, 2021 at 12:06 AM
    කඩෙන් කාපන් බන් සල්ලි තියෙනවා නේ 😅