Proposal..

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ටයි දාන්න ඕනි නෑ ගොනෝ.

    අත් දිග ෂර්ට් එකක්, හොද කලිසමක් ඇඳලා සපත්තු දාලා පල.

    එහෙම නැත්තන් ලිනන් වගේ ෂර්ට් එකක් උනත් කමක් නෑ.

    යනකොට කලිසම ටිකක් තද එකක් අඳින්න කකුල් මැදින් පොට්ටනිය වගේ සෙට් එක පෙන්න..

    කෙල්ල ලස්සන නම් පොට්ටනිය පෙන්න වාඩි වෙන්න කකුල් එහෙම ඈත් කරලා.. :rofl::rofl::P:P

    කෙල්ල කැත නම් කකුල් ලං කරලා වාඩි වෙන්න.. :no::no::no:


    උබ කැමති නම් ඒකිට

    එකී එක්ක හිනා වෙන්න.. අර බුලත් පඩික්කම දෙනකොට ඒකිගේ කකුලට ඇඟිල්ලකින් පොඩි ටච් එකක් දාන්න.. :baffled::baffled::baffled::baffled:


    ටයි පොල්ලක් දානවා නම් බෙල්ට් එකෙන් පහලට වෙන්න ටිකක් දිගට දාහන්....


    3F02C68800000578-4388160-image-a-11_1491513919990.jpg




    කොටට ටයි එක දැම්මම කෙල්ලෝ හිතන්නේ උබේ අරක කොටයි කියලා :P:P




    p_315_294_4419163f-8820-4090-be38-06262374e860.jpeg



    සුල්තාන්ගෙන් උපදෙස්
    :P:P:P
     
    Last edited: