American Embassy Interview

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Heta American Embassy eke interview ekak thiyanawa. visa process ekata.
    mekata yanakota blazer ekak dala yanna oneda nathnam normal long sleeve ekata tie ekak witarak athida? :nerd:
    Green card නම් මිසක් USA යන්න එපා බන්. ලන්කාවට යන්න එන්න බෑ. PR ගන්න බෑ. වෙන රටවල් තියෙන්නේ ඕනේ තරම්.
     
    • Wow
    Reactions: Asmodeus

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Heta American Embassy eke interview ekak thiyanawa. visa process ekata.
    mekata yanakota blazer ekak dala yanna oneda nathnam normal long sleeve ekata tie ekak witarak athida? :nerd:
    Interview level ekata wenakan visa eka process wenna kochhara kal giyada machan?
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    Green card නම් මිසක් USA යන්න එපා බන්. ලන්කාවට යන්න එන්න බෑ. PR ගන්න බෑ. වෙන රටවල් තියෙන්නේ ඕනේ තරම්.
    E moko bn pr ganna bari.godak amaruda? Ai usa walata wadiya student visa walin kattiya yanne natte? Mn dakala tiyana godak aya scholorahip walata ne yanne.
     
    • Haha
    Reactions: hancok

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    E moko bn pr ganna bari.
    ලොකු කතන්දරයක් බන් ඕක. මම දන්න ඕනේ තරම් උන් ඉන්නවා phd කරන්න ගිය. 10-12 years වලින් ලන්කාවට ඇවිත් නෑ. අම්මලා තාත්තලාගේ funeral එකටවත්. ඉන්න වීස එක අනුව ආයේ ආවොත් යන්න බැරි risk.
    Normal working visa එකෙන් pr ගන්න සෑහෙන කල් ඉන්න ඕනේ. Special categories තියනවා ඉක්මනට ගන්න පුලුවන්
     
    gdan011

    Well-known member
  • Oct 27, 2013
    378
    267
    63
    I had an interview on the 27th of February, B1/B2, wearing denim with a polo shirt. In the end, Mine was rejected,

    When they ask questions, give detailed answers instead of yes and no with short answers.
    The first question is what's the purpose of this visit: don't give it's vacation,
    You've got to spend your leave dates, and so they should be spent with your family.
    (I assume this is what I fucked up)

    Make sure you have the following document:
    DS-160,
    Bank Receipt,
    Appointment confirmation

    Be there for 10 minutes before the appointment.

    All the best
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,799
    12,706
    113
    Long sleaves with tie, Haddo wage yanna epa. kawuru rata baila gahuwath, dress matters. Blazer is okey, but its an overkill
     
    • Like
    Reactions: Asmodeus

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Americans don't judge people based on the attire, go how ever you want, just be polite and don't lie, before you go they've already decided whether you get the visa or not :-) so the interview is just a formality
     
    • Wow
    Reactions: Asmodeus

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ලොකු කතන්දරයක් බන් ඕක. මම දන්න ඕනේ තරම් උන් ඉන්නවා phd කරන්න ගිය. 10-12 years වලින් ලන්කාවට ඇවිත් නෑ. අම්මලා තාත්තලාගේ funeral එකටවත්. ඉන්න වීස එක අනුව ආයේ ආවොත් යන්න බැරි risk.
    Normal working visa එකෙන් pr ගන්න සෑහෙන කල් ඉන්න ඕනේ. Special categories තියනවා ඉක්මනට ගන්න පුලුවන්
    Life with ome karana pawle okkoma pr neda.Math dakke page eke eyalage.American passports dala thibba travel karana photo ekaka.Lamainta kelinma hambenawane ipadunama ehe.Miniha SE kenek man hithanne.Kohoma gattada manda dennama...
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,547
    15,112
    113
    New Zealand
    ලොකු කතන්දරයක් බන් ඕක. මම දන්න ඕනේ තරම් උන් ඉන්නවා phd කරන්න ගිය. 10-12 years වලින් ලන්කාවට ඇවිත් නෑ. අම්මලා තාත්තලාගේ funeral එකටවත්. ඉන්න වීස එක අනුව ආයේ ආවොත් යන්න බැරි risk.
    Normal working visa එකෙන් pr ගන්න සෑහෙන කල් ඉන්න ඕනේ. Special categories තියනවා ඉක්මනට ගන්න පුලුවන්
    නාසා වගේ යනව නම් එහෙ පුරවැසිකම ගන්නත් වෙනවා. ඩුවෙල් සිටිසන්‍ෂිප් බෑ. මෙහෙ තියන දේපල හැමදේම අතඇරලා යන්න වෙනවා. ඕසි කැනඩා ගියා වගේ සැරෙන් සැරේ මෙහෙ එන්න බෑ. ආවොත් ආපහු යන්න අමාරු කේස් තියනවලු බන්. මේක මම දැක්කේ ෆේස්බුක් ගෲප් එහෙක. ඇත්ත නැත්ත ඇමරිකා ගැන දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න

    Visa ok guys.
    ඉන්ටවීව් එක ගැන පොඩ්ඩක් දාපන්. උබ ඇදන් ගියේමොනවද? රැවුල කොන්ඩේ කපලද ගියේ? මොනවගේ එකෙක්ද උබව ඉන්ටව් කරේ.?
    ------ Post added on Mar 10, 2024 at 10:23 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    ආවොත් ආපහු යන්න අමාරු කේස් තියනවලු බන්. මේක මම දැක්කේ ෆේස්බුක් ගෲප් එහෙක. ඇත්ත නැත්ත ඇමරිකා ගැන දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න
    මේක ඇත්ත. මම දන්න යාලුවෝ ඕනේ තරම් ඉන්නවා. PR ගන්නකම් ආපහු ලන්කාවට ඇවිත් යෑම ශුවර් නෑ. ඒ හින්දා phd යන උන් අවුරුදු 10-12 එහේ ඉන්නවා එන්නේ නැතුව. Special case වලට ඇරෙන්න dual citizenship අවුලක් නෑ. US , pr or citizenship ගත්තට පස්සේ නම් කිසි අවුලක් නෑ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    නාසා වගේ යනව නම් එහෙ පුරවැසිකම ගන්නත් වෙනවා. ඩුවෙල් සිටිසන්‍ෂිප් බෑ. මෙහෙ තියන දේපල හැමදේම අතඇරලා යන්න වෙනවා. ඕසි කැනඩා ගියා වගේ සැරෙන් සැරේ මෙහෙ එන්න බෑ. ආවොත් ආපහු යන්න අමාරු කේස් තියනවලු බන්. මේක මම දැක්කේ ෆේස්බුක් ගෲප් එහෙක. ඇත්ත නැත්ත ඇමරිකා ගැන දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න

    ඉන්ටවීව් එක ගැන පොඩ්ඩක් දාපන්. උබ ඇදන් ගියේමොනවද? රැවුල කොන්ඩේ කපලද ගියේ? මොනවගේ එකෙක්ද උබව ඉන්ටව් කරේ.?
    ------ Post added on Mar 10, 2024 at 10:23 PM
    PR, or citizen nam ona welawaka yanna enna puluwan.. dual cit. beri, government ekata weda karana nisa. Gvt weda karanna High security clearance ekak ganna one. Etakota dual citizenship tibbot prashna godai..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ඉන්ටවීව් එක ගැන පොඩ්ඩක් දාපන්. උබ ඇදන් ගියේමොනවද? රැවුල කොන්ඩේ කපලද ගියේ? මොනවගේ එකෙක්ද උබව ඉන්ටව් කරේ.?
    ------ Post added on Mar 10, 2024 at 10:23 PM

    මම ගියා වැඩේ හරි b1/b2

    වෙනද වගේ තමා
    සිරිමල් වෙන්න ගියේ නෑ
    සාමන්ය විදිහට ස්මර්ට් කැසුවල් ගියේ
    හොදට කියවල පලයන්
    ලැප්ටොප් අරන් යනන් බෑ, පත බෑග් උස්සන් යන්න එපා

    ඉන්ටෙර්වීව් කරෙත් පොඩි කොල්ලෙක්
    නිකන් යන්නෙ මොකද, රස්සාව, වියදම්, ඉන්න තැන් ඔය පොඩි දේවල් ටිකක් අහන්නේ
    ගනන් ගන්න දෙයක් නෑ
    මනුස්සයෙක් වගේ කතා කරපන්
    ඉන්ට්‍රොවර්ට් උන් තමයි කෙල කරගන්නේ

    විනාඩි 15න් වගෙ එලියට ආව සේරම දීලා
    සීල් එක ගහල බඩු ගෙදරට ආවා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,799
    12,706
    113
    කුරානය කියවලා, ජුබ්බා එකක් ඇඳයන් යන්න, ළඟදිම හැම රටම අරාබි කතා කරන රටවල් වෙනවා

    ජෝක් අසයිඩ්

    ස්මාට් කැශුවල් පලයන්. අව්වෙ පෝලිමේ ඉන්න වෙනව සමහර දවස් වලට. කොල්ලු පිටියෙන් මාල්බොරෝ සිගරට් පැකට් එකක් අරන් උඩ සාක්කුවෙ දාගෙන යන්න. දැනටම ඇමරිකන් විදියට ජීවත් වෙන්නෙ කියල පේන්න